
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඡන්ද ගන්න කියපුවා බලය ගත් පසුව නොකරන එකේ ලොජික් එක මොකක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
" අද කාදිනල් තුමාගේ උපන්දිනේ.පාස්කු මහ මොල කරුවන් අල්ලන බවට මේ ආණ්ඩුව එතුමන්ට පොරොන්දුවක් ලබා දුන්නා.ඒ මහ මොලකාරයා අල්ලලා තියෙනවාද?
ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න අප මේ පාර්ලිමේන්තුව යොදාගත යුතුව තියෙනවා.ශුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ලක්ෂ එකොළහක් පමණ සිටිනවා.ඔවුන් නිසා 45 ලක්ෂයකට රැකියා ලැබෙනවා.ආර්ථික අර්බුද සමයේ එවැනි ව්‍යාපාර 263000 ක් වැසී ගියා.2023-25 අතර කාලයේදී තවත් එවැනි ව්‍යාපාර එක් ලක්ෂ පනස්දාහක් පමණ වැසී ගොස් තිබෙන බවට අනුමාන කරනවා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.
2025 නොවැම්බර් මස 17
7
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
855
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඡන්ද පොරොන්දු ඉටු නොකරන ලොජික් එක මොකක්ද?
අබා Sunday, 16 November 2025 02:09 PM
ඔයා හොරකං කරලා නෑ... ඔයාගේ අප්පා හොරකම් කරලා නෑ කියලා අම්මපා කියලා දිව්රන්න පුළුවන්ද?
රනේ Sunday, 16 November 2025 02:19 PM
ලොජික් එක තමයි ආණ්ඩුව සහ රට ඉදිරියට යාමත් සමග රටට වින කරපු අයට සහ රටට ආදරය නැති අයට එය දිරවා ගන්නට බැරි වීම...
Rata Perata Sunday, 16 November 2025 02:33 PM
සමහර ලොකු ඇගවල් වල පෙර පාසල් ළමයෙක්ගේ තරම් මොලයක් තියෙන්න පුළුවන්.
ලක් අම්මා Sunday, 16 November 2025 06:00 PM
පක්ෂයවත් හරියට කරගන්න බැරි, දෙපිටකාට්ටු කතා කියන තමුන් ගේ වැඩ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.