IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඡන්දෙ කල් ගියොත් නම් දුන් රජයේ සේවකයනට තෙමසක් යනතුරු පඩි නෑ

(රංජන් කස්තුරි)

වැටුප් රහිත නිවාඩු ලබා පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයන්ට මැතිවරණය කල්යාම නිසා මාස තුනක් යනතුරු රැකියවට යාමට නොහැකි බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කර ඇති චක්‍රලේඛයක සඳහන් වේ.

මැතිවරණය කල්ගිය හොත් නාම යෝජනා බාරදුන්  දිනයේ සිට මාස තුනක් ගතවන තෙක් එම අපෙක්ෂකයා වැටුප් රහිත නිවාඩු ලබා සිටිය යුතු බව ද එහි සඳහන් වේ. 

නාම යෝජනා බාරදී මාස තුනක් ගත වූ පසුව රජයේ සේවකයන්ට නැවත තමන් හිටපු සේවා ස්ථානයට වාර්තා කළ හැකි බව ද  එම චක්‍රලේඛයේ සඳහන් වේ

මෙවර පළාත් පාලන මැතිවරණයට රජයේ සේවකයන් 3000කට ආසන්න පිරිසක් නාමයෝජනා බාරදී ඇත. 



අදහස් (4)

ඡන්දෙ කල් ගියොත් නම් දුන් රජයේ සේවකයනට තෙමසක් යනතුරු පඩි නෑ

Sunil Ambalangoda Monday, 20 February 2023 02:57 PM

මාසතුනක් ගතවෙනකල් පුරප්පාඩුව තබාගත හැකි තනතුරක් නැවත පුරවන්නේ ඇයි..?

:       1       21

nimalMonday, 20 February 2023 06:00 PM

පළාත් පාලන මැතිවරණයට හෝ වෙනත් ඕනෑම මැතිවරණයකට තරඟ කිරීමට රාජ්‍ය සේවකයින්ට අවශ්‍ය නම් රැකියාවෙන් ඉවත්විය යුතුවේ..

:       3       4

Sunil AmbalangodaMonday, 20 February 2023 08:09 PM

ඉතින් මේ ඉවත්වෙලා නෙමෙයිනේ. පඩි රහිත නිවාඩු අරගෙනනේ. මෙයා එනකල් ඒ තනතුරේ වැඩ කෙරෙන්නේ නැත්ද​..?

:       0       4

Prase Monday, 20 February 2023 06:41 PM

ජොබ් එකෙන් අයින් කරලා දැම්මා නම් ඉවරයි... ජොබ් නැති කෙනෙක් දෙමු...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site