
(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අග්‍රාමාත්‍ය ජේෂ්ඨ උපදේශකවරයකු වූ චරිත රත්වත්තේ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
2015 වර්ෂයේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ජේෂ්ඨ උපදේශයකු වශයෙන් ඔහු කටයුතු කළේය.
ශ්‍රී ලංකා වාණිජ නීතිගත සංස්ථාවට කිසිදු අවශ්‍යතාවක් නොතිබුණු කොකුන් ගබඩා 50 පනහක් මිලදී ගැනීම සඳහා නියමිත ක්‍රමවේදයෙන් බැහැරව මිලදී ගෙන රජයට රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන් චරිත රත් වත්තේ මහතා අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් හෝ දූසන චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදුකරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වියයුතු දේ වෙමින් පවතී.
අපි හිතුවේ සල්ලි ටික බයිලා ගහලා කියලා දැන් තමයි තේරෙන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා
වෑල් හොඳද කියලා බලන්න පුළුවන් ඉස්පිරිතාලයට ඇතුළු වුනොත්
කජු සීයාගේ වටේ ඉඳල තියෙන්න ඔක්කොම හොරුනේ
මෙයා කොකුන් ගබඩා අරගෙන බබා හුකුන් වෙලා, කජු සීයාගේ හොර උපදේශක හවුලේ රට කෑවා වගේම හවුලේ වන්දි ගෙවන්නත් ලැහැස්ති වෙලා ඉදපල්ලා...
ටිකෙන් ටික රනිල්රාජපක්ෂ යුගයේ ප්‍රකෝටි ගනන් මහජන මුදල් කාබාසිනියා කරපු කොල්ලකරුවන් කොටු කර ගනිමින් ජනතාවගේ රට බවට පත්වෙමින් ඉදිරියට යයි. විශේෂයෙන්ම අපි NPP එකට දුන්න ඡන්දය අද වෙනකොට අපේ අනාගත දරුවන්ටත් රටටත් මොනතරම් භාග්‍යක්ද....දැන් අපිට නිව් හැනහිල්ලේ හිත හදාගෙන ඉන්න පුලුවන්.
ප්‍රභූ, රදල, නමින් ලේබල් අලවා ගෙන සිටින කම්බා හොරු රැලක් ජනතාවගේ බදුමුදල් හොරාකා පොහොසත් වී ඇතිබව අවබෝධ කර ගැනීමට තරම් ඥාන බුද්ධියක් ඇති ජනතාවක් නොසිටීම තමයි කනගාටුවට කාරණාව.. රටේ උගත්තු මේ හොර නඩයේ වහල් සේවකයෝ වෙලා.. අතීතයේ රජාලාට ආවඩා ගෙන සිටි ජානගත නිවට රැල මේ හොර නඩයට "සෑර්, සෑර්, මැඩම්" කියා අමතමින් තවමත් දන නමස්කාර කරමින් නිවට වහලුන් ලෙස ජීවත් වෙනවා...
එච්චරක්යෑ ජනසවියෙන් ගහපුවා කොච්චරක්ද කවුද දන්නේ...
ඔහොම බැලුවොත් මේ ආණ්ඩුවේ ඔක්කෝම ඇමැතිලවා කවදා හරි අත් අඩංගුවට පත් වෙන්න ඉඩ තියෙනවා ලංකාවේ ළූනු, ලුනු, හාල්, අල, මිරිස් තියෙද්දී කොමිස් නිසා පිටරටින් ගේන එකට...
රජයට කොටි දහයක් පාඩු කළා කිව්වාට, ඒ දහයෙන් පංගු කීයක් මෑන්ගේ දෙස් විදෙස් බැංකු වලට ඇතුල් වුණාද කියා දන්නේ කවුද? කොමිස් මුදල් කොපමණද, මිනිහාගේ වත්කම්, දේපල එහෙම හොඳට පැටව් ගහලාද කියා බලනවිට තවත් දෙවල් එළියට එන්නත් බැරි නෑ.