(ඉන්දිකා රාමනායක)
බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යාංශයේ දේපළ අවභාවිතා කරන බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික මහතාට එරෙහිව සත්‍ය ‘ගවේෂකයෝ සංවිධානය‘ අද (5) පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
‘සත්‍ය ගවේෂකයෝ‘ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ පේ‍්‍රමනාත් දොලවත්ත මහතා ප‍්‍රමුඛ එම සංවිධානයේ සාමාජිකයෝ පොලිස් මූලස්ථානයේ මහජන සහන මැදිරියට පැමිණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යාංශයට අයත් දේපළ,කාර්යාලය,එහි රථවාහන අවභාවිතා කර ඇති බවට එම පැමිණිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව දන්නවා මේ වෙලාවේ මේ පැමිණිල්ල ආවේ කියලා...
සත්‍ය ගවේෂකයෝ ඩේසි ආච්චිගේ මැණික් මල්ල ගැන සත්‍යය හොයන්නේ නැද්ද?