
(යොහාන් භාසුර)
‘චැනල් 4’ නාලිකාව පසුගියදා ඉදිරිපත් කළ නවතම චිත්‍රපටයේ ප්‍රධාන චෝදනාව වන ‘පාස්කු දින ප්‍රහාරය’ තමන් බලයට පත්කිරීම සදඟා හිතාමතාම කළ ප්‍රහාරයක් යන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් මේජර් ජනරාල් සුරේෂ් සලේ මරාගෙන මැරුණු බෝම්බකරුවන් හමුවූවා යැයි කථාව පැහැදිළිවම ගොතන ලද්දක් බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නොදන්න නන්දසේන...!
ජීවිතේට ඇස් නාරින වෛරී, කෛරාටික ශ්‍රී ලාංකික කීප දෙනෙකු හැර පොදු මහත් ජනතාව මෙම චැනල් 4 බේගලයට හසු නොවේ.
මොනවා වුනත් මහදෙන්නා පුත්‍රයාටම ගැලපෙන නමක් තියලා තියෙනවා... "ගෝඨාභය". මේ තරම් බයගුල්ලෙක් ශ්‍රී ලංකා හමුදාවේ වත් ඉඳලා නැහැ. අපිට අමතක නැහැ ජෙනරාල් කොබ්බෑකඩුව මහත්මයා ඇතුළු නිලධාරීන් රැසක් මියගිය පසු, බොරු ලෙඩක් පෙන්වලා හමුදාවෙන් පැනලා ඇමෙරිකාවට ගිය හැටි. කරන්න පුළුවන් ඔක්කෝම වැඩ කරලා, හොරාකාලා දැන් සුදනා වෙන්න හදනවා. හැබැයි , මේ පාර කෙලවා ගත්තානේද? මොවුන් ඔක්කොම දියවන්නාවේ ගිල්වලා අපායට යවන්න වටිනවා.
කුහක සිංහලයින්ට සිහි කැඳවීමකි. ගානියා බැරිස්ටර් නාටකය ගැන සොයා බලන්න. ස්විට්සර්ලන්තය විසින් ගානියා රැගෙන යාමට ප්‍රථමාධාර සහිත ගුවන් යානයක් පවා සූදානම් කරන ලදී...
අපි නොදන්න නන්දසේන...!
තමුන්නැහැලානේ පාස්කුව, කරේ තියන් රට වටේ ගියේ, දැන් මොකද පුහුලේ අලු ගෙවුණාම ලැජ්ජයි නේද?
මෙයාට මෙච්චර හරියක් දැනුම තියනවා නම් තවමත් ලංකාවේ ජනාධිපති. මතකනේ ඉස්සර ප්‍රෙස් ඉන්ටර්වීව් වල හැසිරුණු හැටි.
ලංකාවට සාපයක් වුණා... දැන් මුකුත් දන්නේ නැති බබා වෙලා...
අපේ රටට සාපයක් වූ පවුල...
නන්දෙට මෙච්චර හරියක් ලියාගන්න බෑ…
දෙපැත්තේන්ම කරුණු ඉදිරිපත්වී ඇති අතර එය තහවුරු කර සත්‍ය එළියට ගෙන ඒම රජයේ වගකීමකි..
වැලිකඩ මකුණන් එනතෙක් බලා සිටී.
පවුලටම සාප වේවා…! වැහි නැති හෙණ හත වදීවා….!
මෙයා නෙවෙයි මේ ලියුම ලියලා තියෙන්නේ... මේ අදහස් ගොනු කරගන්න තරම් දැනුමක්, බුද්ධියක් මෙයාට නැහැ. අහලා ඇතිනේ මෙයාගේ ගොනා පාට් ඉස්සර…?
පළමුව, නිදොස් පුද්ගලයින්ට දොස් පැවරීම අපරාධයකි. දෙවනුව, මුසා පවසා මිනිසුන් ගොනාට අන්දවා මිනිස් නීතියෙන් ගැලවිය හැක. නමුත්, දේව දඬුවමින් හා උදහසින් ගැලවීමට හෝ පලායාමට, අපායේ ගොස් සැඟවුණත් නොහැකිය. අපරාධය කළ අයට පමණක් නොව ඔවුන්ගේ දරු පරම්පරා පිටද මතු උපදින දරු පරම්පරා මතද මෙම සාපය පවතිනු ඇත. මන්ද, නිර්දෝෂී රුධිරය දේව සිංහසානය ඉදිරිපිට යුක්තිය ඉල්ලා දිවා රෑ මොරගසන අතර මෙම දෙවියන් වහන්සේ මිනිස්සුන්ගේ පාපවලට ඔවුන්ගේ දරු පරම්පරා දක්වා දඬුවම් ලබාදෙන උදහසින් කිපෙන දෙවි කෙනකු වන බැවිනි.. මෙම අපරාදයට සම්බන්ද හා මෙයට වචනයකින් හෝ ආධාර අනුබල දුන් මිනිසුන්ට වන විපතක මහත.. දේව උදහසින් බේරීමට ඔවුන් කොහේ ගොස් සැඟවෙන්නද? රාත්‍රී නින්ද ඔවුනට බියකරුය, දිවාකල ඔවුන්ගේම හෘද සාක්ෂියේ මොර ගැසීමෙන් ඔවුන්ගේ මනස ව්‍යාකූල වේ. දේව උදහස හා දඬුවම දැනටමත් ඔවුන් පසුපස හඹා එමින් පවතී. ආමෙන්...
හෙණ වදීවා. අහිංසක මිනිස්සු කීයක් නං මිය ගියාද?
ඔක්කොම එක පැත්තට වෙලා පහර පිට පහර දෙන මේ මොහොතේ රාජපක්ෂලාට කරන්න තියෙන්නේ අපක්ෂපාතී පරීක්ෂණයට මුහුණ දීලා නීතිය ඉදිරියට ගිහින් තමන්ගේ නම පිරිසිදු කර ගැනීමයි.
අනේ ස්වභාව ධර්මය… දැන්වත් මොවුන් රොත්තට සුදුසු දඬුවමක් දෙන්න… දැනටමත් පරක්කු වැඩියි. දඬුවම් දෙන්න ඉස්සෙල්ලා එකෙක් හරි මැරුණොත් එය අසාධාරණයක්… පණපිටින් ස්වභාව ධර්මයට මුහුණ දීපල්ලා…
කාලකණ්ණි මුළු රටම විනාශ කරලා දැම්මා... බයියන්ට දැන් සැපද?
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාපවේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා...! බලු රාජපක්ෂ පවුලට කඩේයන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා..! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වහල් බලු මැක්කන්, බයියන් ටික ඇවිස්සෙයි .
පුහුල් හොරා කරෙන් දැනේ ! තොප්පිය හරි නන් දාගන්න ! සත්‍ය අනිවාර්යයෙන් දවසක හෙළිවෙයි. කරපු අපරාධ වලට අනිවාරෙන් දඬුවම් ලැබෙයි...
හැත්ත බුරුත්තම නොමැරී නිරයේ උපදීවා…!
මේ කොමෙන්ටු බාස්ලා වැඩි හරියක් සිංහල මිනිස්සුද? 1818 සහ 1848 දී ආක්‍රමණික සුද්දන් විසින් ඉතා වැඩි පිරිසක් සිංහල මිනිසුන් සියල්ලම පාහේ කුරිරු ලෙස ඝාතනය කරන ලදී. ඉතිරි වූ පිරිස සුද්දන්ට කේලම් කියූ සහ නියම විමුක්තිකාමීන් පරදේසක්කරයාට පාවා දුන් බත් බැලයින්ය. ඔවුන්ගෙන් පැවත එන මේ නමට "මිනිස්සුන්" ගෙන් පලි ගහන වෛරී ප්‍රකාශ හැරෙන්නට වෙනත් යමක් අපේක්ෂා කළ නොහැකියි. නැත්නම් දෙයියනේ මේ කසිකබල් චැනලයක කියන මුසා බස් අසා මෙවැනි අසික්කිත කොමෙන්ටු ඉදිරිපත් කරන්නට මොලේ කළඳක් ඇති මිනිසුන්ට පුළුවන්ද?
ඒ වන විට සාලි ලංකාවේ නොසිටි බව පෙන්වීමට ශ්‍රී ලංකා රජය ලියකියවිලි සකස් කරන බව සහතිකයි. Ch4 වාර්තාමය විශ්වාසනීයත්වය එය මත පදනම් විය. එය ඉදිරිපත් කිරීමට ප්‍රතිවිරෝධය දැක්වීමට ඔවුන් සතුව විශ්වාසනීය සාක්ෂියක් හෝ ලේඛනයක් තිබිය යුතුයි. එසේ නොවුවහොත් සම්පූර්ණ වාර්තා චිත්‍රපටය පදනම් විරහිත වනු ඇත.
නන්දසේන ඔයා කොහොමද දන්නේ.. කිසිදේකට සම්බන්ධ නැහැ කියලා..! කවුද අනේ ලසන්ත මරන්න කොන්ත්‍රාත්තු දුන්නේ!
ඝෝඨාභය මහත්තයෝ අපි ඒක දන්නවා. දහස් ගණනින් මිනී මරපු, මංකොල්ල කාපු ගිනි තියපු JVP එක හෝ LTTE එක ගැන මික් නොකියපු චැනල් 4 කට්ටිය යුද්දේ දිනපු සිංහල බෞද්ධ ඡන්ද ලක්ෂ 69 ඡන්දෙ දිනපු රාජපක්ෂලාට විරුද්ධව වීඩියෝ හදන්නේ ඇයි කියලා අපි දන්නවා. බෝම්බ පුපුරවන කාලේ බලයේ හිටියේ රනිල් සිරිසේන කට්ටිය පන්දම් ඇල්ලුවේ අනුර ඒ සියළුම දෙනා ත්‍රස්තයින් මැඩ පැවැත්තුවේ නැත්තේ රාජපක්ෂලාට බලයට එන්නද? හම්බ ත්‍රස්තයින් සියදිවි හානි කරගත්තේ රාජපක්ෂලා බලයට ගේන්නද? චැනල් 4 එකට ඔත්තු සපයපු අයව උල තියන්න ඕනේ. තොප්පිය හරි නම් දාගත්තාට කමක් නැත...
බලලෝභී දූෂිත ජරාපක්සලා ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ. බලතණ්හාවට ගහපු ගේම්, කියපු, කරපු දේවල්, ජනතාව අන්දවන්න ගහපු බොරු බේගල් වල හැටියට පවුල් පාලනේ අය කියන කිසිම දෙයක් දැන් කවුරුත්ම විස්වාස කරන එකක් නැහැ...
මෙච්චර කල් කස කස ද හිටියේ තොපිලා ?දෙවියන් වහන්සේලාට කියලා දඬුවම් දීපල්ලා
රනිල් යන ගමන් කිව්වද දන්නේ නැහැනේ ආපසු එන්න කලින් අතුගාලම දාලා එයාට දිගටම ඉන්න හදලා දෙන්න කියලා
රට බේරා ගැනීමට තවත් අවස්ථාවක් එළැඹෙමින් පවතී. පොදුජන ප්‍රශ්න අමතක වෙමින් පවතී. හාල් කිලෝව 200යි.
ගෝඨාභය කියන විදියට ඔහු නිවැරැදි නම් උසාවියට ගිහින් තම නිදොස් බව දැනගන්නෙ නැත්තේ ඇයි? එහෙම නම් පාස්කු ප්‍රහාරය සැලසුම් කළේ කවුද? අරමුණ මොකක්ද?
චැනල් 4 රෙදි ගලවා ගන්නවා මේ වතාවේ. රෙදි 4ම ගලවා ගන්නා බැවින් Cloths-4 ලෙස නම වෙනස් කරන්න.
කොමෙන්ට් දැක්කම හිතෙනවා මේ වගේ මිනිස්සු ඉන්න රටක් මෙහෙමවත් තියෙන එක ලොකු දෙයක් කියාලා. නුගත්කම සහ අන්ධ භක්තිය නිසා අඩුම ගානේ මේ ලිපියේ කියලා තියෙන්නේ මොකක්ද කියලාවත් තේරුම් ගන්න බැහැ. කතෝලිතයෝ කියන්නේ මෙච්චර නුගත් මිනිස්සු කියලා හිතුවේ නැහැ.
මා දන්නා පරිදි මෙම නාටකයේ ඉදිරිපත් කෙරෙන එකම සාදකය අසාද් මවුලානා නම් අය බුද්ධි අංශ නිලධාරීන් සහරන් කණ්ඩායමට හඳුන්වාදීමයි. බුද්ධි අංශ නිලධාරීන් ජාතින් අතර ගැටුමක් අවශ්‍ය බව පැවසීමයි. බුද්ධි අංශ නිලධාරීන්ගේ උපක්‍රම තේරුම් ගන්න. ඔවුන් මෙම සැක සහිත කණ්ඩායම් වෙත ගොස් "අප සොයන්නේ ත්‍රස්ත කණ්ඩායම්" යනුවෙන් නොපවසයි. ඔවුන් යම් අපරාධයක් කිරීමට අවශ්‍ය බව පවසා සැක සහිත කණ්ඩායම් නොමඟ යවමින් තොරතුරු රැස් කරයි.. නාමල් කුමාර රංගනය හොඳම උදාහරණයයි. ජනාධිපති ඝාතනය කිරීමට අවශ්‍ය බව පවසමින් බුද්ධි අංශ සිදුකලේ ජනාධිපති ඝාතන සැලසුම් හෝ වෙනත් එවැනි සැලසුම් තිබේදැයි සොයා බැලීමයි. සාමාන්‍ය ඔත්තු කරුවකුවත් නොවන නාමල් කුමාරගේ බුද්ධියට එය වැටහුනේ වෙනස් ලෙසකය. ඔහුට වැටහුනේ බුද්ධි නිලධාරීන් ජනාධිපති ඝාතනයට තමන්ගේ සහය ඉල්ලා සිටින බවකි. මෙය හාස්‍යට කරුණක් නොවේද? තවද මෙවන් දෙයක් එලිවූ විට සත්‍ය හෙළි කිරීමට බුද්ධි නිලධාරීන් ක්‍රියා නොකරයි. හේතුව ඔවුන් ඔවුන්ගේ උපාය මාර්ග හෙළි නොකිරීමට වග බලා ගැනීමයි.
දැන් මරාගෙන මැරුනේ මුස්ලිම් අන්තවාදියෝ නෙමේද?
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජීවකයෙක්. ඔබට ජය..!
මෝඩ, ලොකුවට හිතාගෙන ඉන්න සිංහල නරි රැලක් උත්සහ දරමින් ඉන්නවා,"අන්තවාදී මුස්ලිම් තරුණයින් සිංහල බෞද්ධ නායකයෙක් වෙනුවෙන් ජීවිතය පුජා කරයිද?" කියන මතය සමාජගත කරන්න.. මෙතැන සිදු වුණේ සිංහල බෞද්ධ නායකයා ඇතුළු කල්ලිය මේ මුස්ලිම් තරුණයින්ව තමන්ගේ දේශපාලන බලය ලබාගැනීම වෙනුවෙන් භාවිතා කිරීමයි. ආගමික, අන්තවාදී කණ්ඩායමක් හෝටල් වලට බෝම්බ තිබ්බේ ඇයි..? සමහරවිට මේ තරුණයින් හිතාගෙන ඉන්න ඇති ඔවුන් කරන්නේ බෝම්බය රැගෙනයාම පමණයි. එය පුපුරවා හරින්නේ වෙනත් කෙනෙක් කියලා.. ඔය කියන මහලොකු සිංහල බෞද්ධ නායකයා කොරෝනා සමයේ රට වසාගෙන පිටරට වෙසෙන සිංහලයින්ව අසරණ කෙරුවා මතක නැද්ද? සිංහල පුහු දේශප්‍රේමේ ඔලුවට ගහලා හූ කියන නරි රැළට මම කියන්නේ නුඹලා මේ ලෝකෙට බිහි වුනේ මනුස්සයෙක් ලෙස කියා හිතපල්ලා. ඊට පසුව තමයි සිංහලකම ඉහට ගහලා ඔලුවේ අං ආවේ. මැදපෙරදිගට ගිහින් බලාපල්ලා මහලොකු ජාතියට එහෙ තියන පිලි ගැනීම.. හොරු රජකරන, තමන්ගේ රටේ ජීවත් වෙන්න බැරුව පිටරටවලට ගොස් සිටින ජාතිය කොහොමද ප්‍රෞඩ ජාතියක් වෙන්නේ..? අනික ලංකාව ඇතුළේත් මහා ජාතිය මෝඩ හිඟන්නෝනේ. සිංහල බෞද්ධ නායකයා ගෑස්, පෙට්‍රල් පෝලිම් නිර්මාණ කලේ හොඳටම...