
(ප්‍රදීප් කුමාර)
යාපනය චෙන්මනී සමුහ මිනී වලේ ඉකුත් (18) දා දක්වා සිදු කළ කැනීම් වලදී මිනිස් සිරුරු 582 ට අයත් අස්ථි හැදුනා ගත් බව කැනීම් භාර නිලධාරීහු පැවසුහ.
මෙසේ හැදුනා ගත් මිනිස් සිරුරු අතුරින් සිරුරු 573 ට අයත් අස්ථි සම්පුර්ණයෙන්ම කැනීම් කර අවසන් කර තිබේ.
තුන් වන අධියරේ 55 වන දිනයට කැනීම් අවසන් කරන විට එදින තුළ මෙම ස්ථානයෙන් සිරුරු 10 ට අයත් අස්ථි හදුනා ගැනීමට කැනීම් භාර නිලධාරීන්ට හැකි විය.
තවද එදින තුළ මීට පෙර හදුනාගෙන තිබු මිනිස් සිරුරු 08 ට අයත් අස්ථි සම්පුර්ණයෙන්ම කැනීම් කිරීමටද හැකි වි තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd