(අංජුල මහික වීරරත්න)
චන්ද්‍රයාන් 3 යානය ඉතා සාර්ථක ලෙස චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ ගොඩබෑමෙන් ඉන්දියාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු රජය වෙත සිය සුබපැතුම් පිරිනැමීය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉන්දියාව ලැබූ මෙම ඓතිහාසික සහ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව ශ්‍රී ලංකාව ආඩම්බර වන බවත්, මෙය විද්‍යාත්මක හා තාක්‍ෂණික අංශයන්හි අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීම වෙනුවෙන් ඉදිරි පරම්පරාවන් දිරිමත් කරනක් බවත්ය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආඩම්බරයි හේතුවක් නැතුව. දැන් ඉතින් අර අජිර වබේවර්දන ඇවිත් කියයි අපේ ජනාදිපති තමයි ඉස්සල්ලාම සුබ පැතුවේ කියලා
සුප්‍රීම් සැට් කියලා ලංකාවේ එකක් යැව්වා ඒකට සුභ පතන්නේ නැත්ද /
හදටම යන්න ගිහින් තියෙන්නෙ ඩො මි 75. චිචිගේ රොකට් එකට ඩො මි 320. හෙන ගහනවා බොලව් තොපිට. අපේ රටේ මන්දපෝෂණයෙන් පෙලෙන ළමයි කොච්චර ඉන්නවද? තොපි හොරා කන්නෙ ඒ ළමයින්ගේ රීරි මාංශෙ බොලව්
අනේ පල හිඟන්නා යන්න .මීට මෝඩි
මුලු ලෝකේ ම. වාර්තාවක් පිහිටපු. නුබට කව්රුත් සුබ පැතුවේ නැත්ද ? හිගා කන්න යනවා කියන්නෙ කලිසමකුත් ඇඳගෙන . මරු උගතා. හිගා කන්නයි. රට විකුන්නයි. හොරාකන්න්‍යි දන්නෙ. මේ වගෙ ජනාදිපති වරු තව ඉන්නවද. කිසිම නිතීයක් නැහැ. හොරා කන උන්ට. සේරම පොඩි මිනිහට. මුන්ගෙ නම ඉතිහාස ගතවෙන්නෙ. රට ව්නුවෙන් වැඩක් කරලා නෙමේ දුප්ප්තාගෙ හොරා කාලා. ලොකේන් හොරා කාලා ඉවර වුනාම. කැලනිය පන්සල ලග කලුතෙල් ගාගෙන. කුනු පේරාගන. මල පෙරේතයෙක් වගේ