
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නිවසේ පෞද්ගලික පුස්තකාලයේ තිබු අධ්‍යාපනික සහ ශාස්ත්‍රීය පොත්වලින් කොටසක් කොළඹ සරසවියට පරිත්‍යාග කර තිබේ.
"මාගේ පුස්තකාලයේ තිබූ වටිනා අධ්‍යාපනික සහ ශාස්ත්‍රීය පොත්වලින් කොටසක් කොළඹ විශ්වවිද්‍යාලයීය පුස්තකාලයට පරිත්‍යාග කර පුස්තකාල කාර්‍ය මණ්ඩලය සමග මද වේලාවක් ගත කළෙමි.
මේ සඳහා සම්බන්ධීකරණයෙන් සහාය වූ මහාචාර්‍ය ජයදේව උයන්ගොඩ සහ මහාචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි මහත්වරුන් ද මේ මොහොතේ සිහිපත් කරමි යනුවෙන් හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කරන්නීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අචාරය!
අර බිලියන ගානක් මුදල් තියන අරමුදලෙන් ඔහොම දේවල් කළා කියලා අපි අහලාම නැහැ. ඒ අතින් ජනාධිපතිනි චන්ද්‍රිකා කලේ ඉතා වැදගත් කර්තව්‍යයක්...
මේ ප්‍රවෘත්තිය දැකපු ගමන් මැදමුලනෙන් උනුත් පොත් බාර දෙයිද කියන්න බැහැ. ජනතාව නම් කියන්නේ මැදමූලනේ උදවිය පොත් පෙරළන එවුන් මිසක් කවදාවත් පොතක් කියවන අය නොවෙයිලු....
අර ගායිකාවගේ කොන්ඩ කෑල්ලත් ඔන්න ඔහේ දීලා දාන්න. රජගෙයි වල්ලභයත් ගියානේ...
මැඩම් ආදරෙයි ඔයාට. මා ළග තියනවා පොත් 178 ක්. මටත් බැරිද ඒ පොත් ටික දිලා පොටෝ එකක් දාගන්න පුලුවන්ද පත්තරේ...?
මේක ඩිජිටල් යුගයක්. ඔය පරණ පොත්, බෝතල්, පත්තර වලට තමා දෙන්න තිබුණේ...
චෞර රැජින පොතත් දුන්නාද?