(ගයාන් සූරියආරච්චි)

අල්ලස් හෝ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා අද (25) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැදවා ඇත.

චතුර ගලප්පත්ති මහතා පෙරවරු 10.00 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව වෙත පැමිණ තිබුණි.