
(ඉන්දිකා රාමනායක බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ඝාතනයට ලක් වූ සංවිධානාත්මක අපරාධකරුවෙකුට අයත් පිස්තෝලයක් සහ උණ්ඩ රහිත මැගසිනයක් මතුගම නවුන්තුඩුව ප්‍රදේශයේ වැවක් අසල ගසක් යට වල දමා තිබියදී සොයා ගත් බව පොලිසිය පවසයි.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ විශේෂ මෙහෙයුම් රාජකාරියේ නිරත නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව මෙම පිස්තෝලය සහ මැගසිනය සොයා ගත් බව පොලිසිය පවසයි.ෙඝාතනයට ලක් වූ සුභාෂ්ට දන්කන් හෙවත් කහටගහ හේන ඩන්කා නමැත්තාට මෙම පිස්තෝලය සහ මැගසිනය අයත් බව පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඝාතනය වූ පාතාලයකුගේ ගිනිඅවි උණ්ඩ වළදමා තිබියදී හමුවෙයි