
(සුජිත් හේවාජුලිගේ)
දිස්ත්‍රික්ක 22 ට අදාලව මුද්‍රණය කෙරුණු තැපල් ඡන්ද පත්‍රිකා ඉදිරියේ දී ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් රහස්‍ය ලේඛන ගබඩාවේ තැන්පත් කළ බවරජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.
පළාත් පාලන මැතිවරණයට අදාළව මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි වෙනුවෙන් රුපියල් කෝටි 15 කට වැඩි මුදලක් දැනටමත් වැයවී ඇතැයිද ඇය සඳහන් කළාය.
මින් රුපියල් කෝටි 7කට වැඩි වටිනා ලියකියවිලි මැතිවරණ කොමිෂන් සභාවට බාරදී ඇතැයිද ඇය සඳහන් කළාය.
යම් විදියකින් හෝ පළාත් පාලන මැතිවරණය අවලංගු කළහොත් එම මුදල අපතේ යනු ඇතැයි දැනගන්නට ඇත.
මැතිවරණ කටයුතු සඳහා මුදල් ලබා නොදෙන බවට මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කිරීම සමග මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි මුද්‍රණය තාවකාලිකව නතර කර ඇත.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගහපු ඡන්ද පත්‍රිකාවලට කරපු දේ
ජගත් ලියනගේ Monday, 20 February 2023 01:02 PM
ඔය ඡන්ද පත්‍රිකා විසිකරන්නේ අපරාදේ... ටොයිලට් පේපර් හදන තැනකටවත් දෙන්න මේ කඩදාසි නැති කාළේ...!
කෝරලගේ Monday, 20 February 2023 02:36 PM
මෙයාවත් ඉදිරි ආණ්ඩුවකදී නීතිය හමුවට ගෙනැල්ලා දඬුවම් කළයුතු කෙනෙක්. හැමදේම පරහට කරලා අධම පාලකයින්ගේ කීමට ජනතාවගේ පරම ඡන්ද අයිතිය නැතිකළා.
දිමුත් Monday, 20 February 2023 04:23 PM
ඕවාට කවදා හරි ගංගානිටත් උත්තර බඳින්න වෙයි...
ගමේ එකාලා Monday, 20 February 2023 06:05 PM
කිසිම ජනවරමක් නැති, ජනතා අප්‍රසාදයට ලක්වුණු පින් ජනපතියගේ පදේට නටපු මුද්‍රණාලාධිපතිණියගෙන් වෙච්චි අලාභය අයකරගන්න කටයුතු කළ යුතුයි.
Athula Tuesday, 21 February 2023 01:58 PM
මේක විහිළුවක් නොවේ... ජනතාවගේ පරම ආදිපත්‍ය කෙලෙසා දැමීමක්... උත්තර දෙන්න වෙයි නුදුරේදීම... ඔයා පිටිකාල ඉන්නෙ කැවුම් කන්න කලින් හොරපාරේ සල්ලි හොයන්න ගිහින්... දැන් ඉතින් මොනවා කලත් මැතිවරණය කඩාකප්පල් කලොත් සේරටම වැඩ වැරදියි
Mohi Tuesday, 21 February 2023 06:18 PM
මොන නාස්තියක්ද අපේ බදු මුදල්