IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ගහ ගත්ත අය දැන් තංගල්ලට බලන්න යනවා

(අංජුල මහික වීරරත්න)

එකිනෙකා ගහ ගත්ත අය දැන් බලන්න තංගල්ලට යනවා යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේදී අද පැවසීය.

ජනාධිපතිවරයා මේ බව කීවේ ටෝකියෝ හි පැවති ශ්‍රී ලාංකික හමුවකදීය.

"නීති හදපු අයම නීති කඩනවා නම් මොකද කරන්නේ.ඔවුන් දන්නවා නීතිය තියෙනවා ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා.ඉස්සරහට අප නීතිය ක්‍රියාත්මක වන බව තහවුරු කරනවා.පක්ෂ හතළිහක් එක කාමරයකට එකතු වෙන්න තරම් අපි ඒක ඔප්පු කර තියෙනවා.

මං දැක්කා අදත් තංගල්ලේ යනවා බලන්න.මේ එකිනෙකා ගහ ගත්ත අය.දූෂණ විරෝධී පනත හරියට ක්‍රියාත්මක වෙන බව මේ අය දැන් දන්නවා යනුවෙන් ද ජනාධිපතිවරයා කීය.

 



අදහස් (11)

ගහ ගත්ත අය දැන් තංගල්ලට බලන්න යනවා

සෙනෙවිරත්න Sunday, 28 September 2025 05:13 PM

මහින්දලා රනිල්ලා ගහගත්තේ දේශපාලන මතවාදීව මිසක් තමුන්ලා වගේ ඉරිසියාව, සමාජ වෛරය නිසා නෙමෙයි. ජනාධිපති වෙලා පිටරටකට ගියත් කතාකරන්න තියෙන්නේ අනුන්ගේ ඕපාදූප. ඕවා ගංකබර ගතිගුණ.

:       14       31

Pahan Sunday, 28 September 2025 05:26 PM

මෙයාට තියෙන්නේ රනිල් භීතිකාව හීනමානයයි

:       12       30

චතුරි Sunday, 28 September 2025 05:48 PM

නාකිමයිනා කුරීයා ගහන්න කලින් හොරාකාපු කනදරාවට දෆුවම් තවම පරක්කුයි යුද්දේ නතර කෙරුවේ රනවිරුවෝ මිසක්. නාකිමයිනා නෙමේ. නාකි මයිනා එදා හිටපු ජනාෆ්හිපතිවරයා. ඉහලවැටුපක් අරන් සැපමාලිගාවක ඉදලා දෙන්න පුලුවන් උපරිම සැප ගත්තා රටේ නායකයා කියලා. අනීවාර්‍යෙන් යුද්දයක් එනවානම්. රටේ නායකයා නැගි සිටින්න ඕන. ඒකනේ ජනතව බලය දුන්නෙ ඒ බලය අර්න් කෙරුවේ. දුගි දුප්පත් පරම්පරාව ගොඩදාගත්තා නුගත් පුත්තු මොලේ නැති කෝටිපතියෝ කරලා උන්ට ගෑනු. හොයලා දුන්නා. ඒ ගෑනු සල්ලි වලට තියෙන කෑදරකමට ආවාට. උගත් තරුනියෝ මේ ගොබ්බ පැටව් කර ගහ ගන්නෙ නැහැ. නාකි ම්‍යිනව ම්‍යිනිව. පුලුවන් ඉක්මනට අත් අඩන්ගුවට පත් වෙන්න ඕන. පරලොව යන්න කලින්

:       31       5

SaraMonday, 29 September 2025 12:35 PM

හෝ හෝ ඔයාට වැරදිලා රණ විරුවෝ නෙමෙයි සොල්දාදුවෝ.

:       2       24

මැක්ස් Sunday, 28 September 2025 06:45 PM

ඔබතුමා සහ ගෝල රෑන ලකුණු දා ගන්න උත්සාහ කරන දූෂණ විරෝධී පනත රනිල්ගෙ. වත්කම් බැරකම් පනතත් රනිල්ගෙ. ඒ වගේම ඔබතුමාත් රනිල් මහත්තය එක්ක 2010, 2015දි එක පතේ කෑවා මතක නැතෙයි? රනිල් හාමුගෙ ළඟම හිතවතා මලික් සමරවික්‍රම මහත්තයත් එක්ක ඔබතුමා බොහොම ඇඟෑලුම්කම් පවත්වනවා නේද තවමත්?

:       6       27

Asanga Monday, 29 September 2025 10:17 AM

මේකෙන්ම පේනවා මුගෙ කුහුක කම. මේ යකා බෞද්ධයෙක් නෙමෙයි. ඒ වගෙ නම් මේම කියන්නෙ නැහැ

:       13       35

sharmini Monday, 29 September 2025 10:49 AM

ඔයාට පුතාව බලන්න කොලඹ ඉඳලා අයර්ලන්තයට යන්න හොඳයි. තව කෙනෙක්ට කොලඹ ඉඳලා තංගල්ලට යනකොට තරහයි. එයා ඔය ගමන ගියා කියලා ඔයාට මොකක්ද වෙන පාඩුව? ජනාධිපතිකෙනෙක් වුනාම අනුන් යන ගමන් ගැන හිත හිතා ඉන්නේ නැතුව රට වෙනුවෙන් කරන්න වෙන වැඩ නැද්ද?

:       10       31

ඉන්දික Monday, 29 September 2025 02:24 PM

චිකේ ජනාධිපති තුමා ජපානේ ගිහිල්ලත් රාජපක්ෂ භීතිකාව. ඔබතුමා ගියේ රටට හොද දෙයක් කරන්න ආයෝජන ගේන්න නම් ඒ කාලය ඒවාට යොදවන්න. විපක්ෂේ අයට ගහන්න ලංකාවේ ඇති තරම් කාලය තියෙනවා. විදෙස් රටවල් වලට ගියාම ඉන්න සුළු කාලය අපතේ නොහැර කළයුතු දේ කරගන්න. කෙනෙක් වයින් බීපුවා, අනිකා රනිල් තංගල්ලේ ගිය ඒවා ඒවා ඕපාදුප. ඒවා ලංකාවේ කතා කරන්න...

:       3       20

Suresh Monday, 29 September 2025 03:34 PM

බලන්න යන මිනිහත් කැමැති නම්, බලාගෙන ඉන්න මිනිහත් කැමැති නම්... ඔයාට පාන්ද අනුර?

:       2       15

ගුණරත්න Monday, 29 September 2025 09:19 PM

ජපානෙත් ගිහිල්ලා කතා කරන්නේ මැදමුලනේ දේවල්, රට ගැන කතා කරන්න නෙවෙයි. අගමැතිතුමිය උසස්පෙළ සිසුන්ට කරපු කතාවක් මේ පත්තරේ විශේෂාංග ලියමනක් විදියට තාම තිබෙනවා. පාසල් දරුවන්ට කරපු දේශනයත් ජරා දේශපාලන කතාවක්.

:       0       2

Toni Tuesday, 30 September 2025 12:51 AM

Kaw shii. එයා එලදෙනෙකි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site