
(අංජුල මහික වීරරත්න)
තව දින ටික දිනකින් ගෑස් මිල තවත් අඩු වනු ඇතැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් ධනාත්මක බලාපොරොත්තුවක් තබාගත හැකි බවද රත්නායක මහතා කීය.
"70% කට තිබූ උද්ධමනය දැන් 35% ක් දක්වා අඩු වී තිබෙනවා. මේ වසර අග වන විට එය තනි ඉලක්කමකට ගැනීමට අප උත්සාහ කරනවා.
තෙල් මිල අඩු වූ අයුරින් තව දින ටික දිනකින් ගෑස් මිල තවත් අඩු වේවි යැයි බලාපොරොත්තු වෙනවා යනුවෙන් එජාප මැයි දින රැලිය අමතමින් සාගල රත්නායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවේ හොරු සමග රට වනසන ණයට ගෑස් බෙදා ඡන්දය ගන්න මාන බලන තවත් එකෙක්.
වෙළෙන්දන්ට විතරයි වාසි. උන් ආදායම් බදු ගෙවන්නෙත් හොරට. හැම මරාලයක්ම මාස් පඩි කාරයන්ටයි
අපට ලැබුණු හොඳම ජනාධිපති ආර්යාව.
ෙකතාව හරි හුරතල්