(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වැලිකන්ද සිරිපුර හුංඟමාල ඔය රක්ෂිතයේ පිහිටි විශාල ගසක බෙනයක් තුළ සඟවා තිබූ ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියක් සොයාගත් බව සිරිපුර පොලීසිය පවසයි.
බුද්ධි අංශ නිලධාරියකුට ලද තොරතුරක් අනුව මෙම ගිනි අවිය ගස් බෙනය තුළ සඟවා තිබියදී සොයා ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ගිනි අවිය මෙහි සඟවා ගිය අය ගැන තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගසේ බෙනය අස්සෙන් ගිනි අවියක් මතු වේ