
(බිමල් ශ්‍යාන් ජයසිංහ)
පිළියන්දල බටුවනදර ගෑස් තොග බෙදාහිරීමේ මධ්‍යස්ථානට ආ ගෑස් පරිභෝගිකයන් හා එහි හිමිකරුවන් අතර අද උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
ගෑස් මිලදි ගැනිමට විශාල පිරිසක් පැමිණ සිටි අතර අවශ්‍ය ප්‍රමාණයට ගෑස් නොතිබීම නිසා මෙම තත්ත්වය ඇති විය.
ලාෆ් ගෑස් කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 4199 කටත් කිලෝ 5 ගෑස් සිලිඩරයක් රුපියල් 1680 කටත් මෙහිදි අලෙවි කරනු ලැබීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd