
(යොහාන් භාසුර)
ගෑස් හිඟයට හැකි ඉක්මණින් පිළියම් යොදන ලෙස ඉල්ලමින් ‘ශ්‍රී ලංකා පුරවැසියෝ’ නැමැති සංවිධානය ලිට්‍රෝ ගෑස් සමාගමේ කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ඊයේ (7) පස්වරුවේ විරෝධතාවක නිතර විය.
‘ගෑස් නැත පම්පෝරි ඇත’ සහ ‘බඩගින්ණෙන් බඩේ ගෑස්, කුස්සියේ නෝ ගෑස්’ ආදි විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිසක් එහිදී උද්ඝෝෂණය කළහ.
ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟට බෝඩ් හදාගන්න විදුලිය දෙන්න කියලා, ගෑස් ප්‍රයිවට් කළ නිසානේ ඔක්කොම... දැන් විදුලියත් ප්‍රයිවට් කරන්නනේ හදන්නේ... ඊළඟට විදුලිය දියව් දියව් කියන්න ලෑස්තිවෙන්න.
ගෑස් ගෙවන්නේ ආණ්ඩුව නොවෙයි, පෞද්ගලික සමාගම්... ප්‍රමිතියෙන් ඉහළ ගෑස් ගණන් නැගලා... ගන්න කැමති අය අත උස්සන්න...!!!