රුසියාවේ ඇති වූ භූමිකම්පාව සහ ඉන් අනතුරුව හටගත් සුනාමි රළ හේතුවෙන්, සමුද්‍රීය සහ ගුවන් ගමන්වලට බාධා එල්ල වී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මේ වනවිට ගුවන් ගමන් 470 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර හෝ ප්‍රමාද කර හෝ ඇති බවය.
ඇමෙරිකාවේත් ජපානයේත් ගුවන් තොටුපළ කිහිපයක කටයුතු මේවනවිට අඩපණ වී ඇත.
මරීන් ට්‍රැෆික් දත්තවලින් පෙනී යන්නේ, පූර්වාරක්ෂක පියවරක් ලෙස ධීවර බෝට්ටු, යාත්‍රා සහ වෙරළාරක්ෂක නෞකා ඇතුළු යාත්‍රා 91 ක් හවායි හොනොලුලු වරායෙන් ඉවත් කෙරුණු බවය.
ඇමෙරිකා පාලනය යටතේ පවතින හවායි දූපත්,වලට ද සුනාමි රළ කඩා වැදුණි.
(අල් ජසීරා)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගුවන් ගමන්: නාවික ගමන් අඩපණයි