
(ඩි.ජී.සුගතපාල)
කොළඹ සිට ගාල්ලට භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිටි කන්ටේනර් රථයක් ගාල්ල කලේගාන ප්‍රදේශයේදි අද (24) අලුයම ගිනි ගෙන ඇත.ගින්නෙන් කන්ටේනර් රථයේ තිබු භාන්ඩ සියල්ලම විනාශවි ඇති අතර ගින්න සැළවමිත් සමග ගාල්ල ගිනි නිවිම් ඒකකය ගොස් ගින්න මැඩ පවත්වන ලදී.
මෙම කන්ටේනර් රථය ගාල්ල නගරයේ වෙළඳ සල් රැසකට භාණ්ඩ ගෙන එමින් තිබි ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවි නැත.ගාල්ල පොලිසිය විසින් පරික්ෂන පවත්වා ගෙන යනු ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd