IMG-LOGO

ගාල්ලටත් වාරාය නගරයක්

(යොහාන් භාසුර)

කොළඹ වරාය නගරයට සමාන සංචාරක කළාපයක් ගාල්ල වරාය ආශ්‍රිතව ඉදිකිරීමට සැළසුම් කරමින් සිටින බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පැවසීය.

ගාල්ල වරායේ නව දියකඩනයක් ඉදිකරමින් ඉන් නිර්මාණය වන හෙක්ටයාර් 40 ක භූමි ප්‍රමාණයේ මුහුද ගොඩකර මෙම වරාය නගරය ඉදිකිරීමට බලාපොරොත්තු වන බවත් එහි සාප්පු සංකීරණ සහ හෝටල් ආදි සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය පහසුකම් ඇතිකරන බවත් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කීය.



අදහස් (13)

ගාල්ලටත් වාරාය නගරයක්

Don Thursday, 27 January 2022 04:41 PM

හම්බන්කොට වරාය 2, මත්තල ගුවන්තොටුපළ 2 දැන් තිරගත වීමට නියමිතයි. ගෑස් සිලින්ඩර් එක රුපියල් 5000. පාන් ගෙඩිය 250. හාල් කිලෝව රුපියල් 500. පිටි පෙට්ටිය රුපියල් 2000... වීමට නියමිතයි.

:       1       1

sena Thursday, 27 January 2022 04:45 PM

හුටා, ඒ හරියෙනුත් කොටසක් චීනාටද? 

:       0       1

Nuwan Thursday, 27 January 2022 04:55 PM

ඒකත් ඉවරයි...!

:       0       1

duplicate Ralahami Thursday, 27 January 2022 05:27 PM

ඔයගොල්ලන්ගේ වරාය නගර කෙසේවෙතත් අපිට ඉන්න තියෙන රටත් ඔයාලා සෙට් එක බාගෙට නැති කරලා ඉවරයි. ඉතිරි ටිකත් විනාශ කරන්නේ නැතිව ගියා නම් හොඳයි යවන්න කළින්..

:       0       1

Bamunuarachchi Thursday, 27 January 2022 05:45 PM

එහෙනම් අර ජෙප්පා දැන් පොළවේ හැපෙයි කලුගල් චීනෙන් ගෙන්වනවා කියලා. හැබැයි මිනිහා වරාය පැත්තෙන් යනකොට අහක බලාගෙන යනවලු...

:       3       2

aruni Thursday, 27 January 2022 07:37 PM

මේ අය රට නැත්තටම නැති කරනවා. කාලකන්නි රත්තරන් හොරුන්...

:       1       3

chandima Thursday, 27 January 2022 08:09 PM

මිනිස්සු තොග පිටින් රට යනවා. ඒ එවන සල්ලි වලින් ණයක් අරගෙන ඒකෙන් භාගයක් සාක්කුවෙත් දාගන්න වගේ යන්නේ...? වැඩකරලා රටට විදෙස් මුදල් ගේන මිනිස්සු හැමදාමත් ණයකාරයෝ කරන්න එපා. රටින් පිටට ඇදිලා යන සල්ලි මේ රටේම ඉතිරි කරගන්න අපේම නිෂ්පාදන කර්මාන්ත ශාලා ආදිය පිහිටෙව්වොත් පහුවෙලා හරි අපි දියුණු රටක් වෙයි.

:       0       2

අප්පුහාමි Friday, 28 January 2022 06:03 AM

රූමස්සල වනෝද්‍යානයට කිසිම හානියක් නොවේවා...!!!

:       0       3

Lalith M Friday, 28 January 2022 06:46 AM

ලංකාවේ ඉඩම් හිඟයක් පවතින බව දන්නේ හොර දේශපාලුවන් විතරද?

:       0       3

ගමගේ Friday, 28 January 2022 09:11 AM

දැන් අවුරුදු කිහිපයකට කලින් කිව්වා ගාලු වරාය, නගරය, දියුණු කිරීමට සැලසුම් කරගෙන යනවා කියලා. දැන් ආයෙත් කියනවා සැලසුම් කරගෙන යනවා කියලා.. ඒ කියන්නේ ඉතින් තාම සැලසුම් කරලාවත් නැ... දැන් අවුරුදු 2 කට විතර කලින් කිව්වා බහුවිධ ප්‍රවාහන මාධ්‍යස්ථානයක් ගාල්ලේ හදනවා කියලා... අපිත් ආසාවෙන් මේ ප්‍රවෘත්ති ශෙයාර් කරනවා. අද වෙනතුරු ඒ ගැන කතාවක්වත් නැ. මං හිතන්නේ මේ ඇමැතිලා හිතෙන හිතෙන දේ කියනවා. ඒකට අපේ මාධ්‍යයන් ඒවා පට්ටපල් බොරු වුණත්, ප්‍රචාරය කරනවා... මේවට අහුවෙලා අපි බලන් ඉන්නවා. අපේ රට කටින් දියුණු වෙමින් පවතින බව නොදැන...!

:       0       7

dilum Friday, 28 January 2022 10:04 AM

අගමැති වගේ ලේකම්ට කෝටි 4 ක් ගන්න දෙන්න... පාරක් කපාගන්න වගේ හදන්නේ..!

:       0       6

ravin Friday, 28 January 2022 10:32 AM

හැබැයි දැන් වැඩිපුරම තහනම් මත්ද්‍රව්‍ය රටතුළට එන්නේ දකුණු මුහුදු තීරය ඔස්සෙලු නේද? කළ දුටුකළ වල...!

:       1       5

de silva Friday, 28 January 2022 11:57 AM

ගාල්ලත් චීනාට විකුණලා කොමිස් ගහන්න හදන්නේ...!

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site