( එම් .සුසිල් ප්‍රියන්ත)
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගාලු දිසාවේ මගී ප්‍රවාහන බස් රථවල හිමිකරුවන් සහ ඒවායේ සේවකයෝ අද (6) උද්ඝෝෂණයක් අම්බලන්ගොඩ බස් නැවතුම් පොළඉදිරි පිටදී පවැත්වූහ.
ලීසිං සහන හා කොරෝනාවෙන් අවතැන්ව සිටි තමන්ටද සහන ලබාදෙන ලෙසත් සිය කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය වටපිටාව සකසා දෙන ලෙසත් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මේ උද්ඝෝෂණයට පැවැත්වීමට හේතුව බව උද්ඝෝෂකයෝ කීහ.
බස්නාහිර පළාතේ රැකියා සදහා යන අය බෙන්තොට පාලම ලගින් බස්සවා අලුත්ගම දක්වා පාගමනින් යාමට සැලැස්වීමද දැඩි අසාධාරණයක් බවද ඔවුහු මෙහිදී පෙන්වාදුන්හ.
අම්බලන්ගොඩ බස් රථ සංගමය හා ගාල්ල බස් රථ සංගමය ඒකාබද්ධව මේ උද්ඝෝෂණය සංවිධානය කොට තිබිණ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගාල්ලේ බස් සේවකයෝ පාරට බසිති