(ගල්ගමුව නිහාල් ජයවීර)
ගල්ගමුව මූලික රෝහලේ ගැබිනි වාට්ටුවට අනුයුක්තව සේවය කරන පවුල් සෞඛ්‍යය සේවිකාවන් දෙදෙනෙකුට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍යය බලධාරීහු පවසති.
වයිරසය ආසාදනය වු සේවිකාවන් දෙදෙනා ඇහැටුවැව,හිද්දෑව ප්‍රදේශයේ හා නිකවැරටිය, ගිරිල්ල ප්‍රදේශයේ පදිංචි අයවලුන් බවට හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය නිලධාරීහු පවසති.
ගල්ගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයෙන් හමුවු ආසාධිතයන් මුළු සංඛ්‍යාව 43 දෙනකු බව ගල්ගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා වෛද්‍ය කාර්යාලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd