IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ගල්අඟුරු තවත් නැවක් මැයි එක එයි

(යොහාන් භාසුර)

නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලාගාරයට මෙම වාරය සඳහා අවශ්‍ය ගල්අඟුරු නෞකා 23 ක් ආනයනය කර අවසන් බවත් මෙම වාරයේ අවශ්‍යතාව වන 30 වැනි ගල්අඟුරු නෞකාව මැයි මස 1 වැනිදා පුත්තලමට ළඟාවීමට නියමිත බවත් ලංකා ගල් අඟුරු සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.

විදුලිබල මණ්ඩලයේ ජනන පුරෝකථනය අනුව මෙම වාරයේ ගල්අඟුරු අවශ්‍යතාව නෞකා 30 ක් බවත් එහි 24 සිට 26 නෞකාව දක්වා පුත්තලමට සේන්දු වී ඇති අතර 27 සිට 29 නෞකා මැයි මස 1 වැනි දිනට ප්‍රථම පුත්තගමට ළඟා වීමට නියිමත බවත් එම නිලධාරියා කීය.

 ඒ අනුව ලක්විජය බලාගාරය මෙම වාරය වෙනුවෙන් උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගල්අඟුරු ප්‍රමාණය ලබාගැනීමට හැකිව ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (1)

ගල්අඟුරු තවත් නැවක් මැයි එක එයි

Nimal Tuesday, 11 April 2023 06:41 PM

තමුන්නාසෙගෙ සල්ලි වලින්ද ගෙව්වෙ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 164 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 655 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1060 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site