(යොහාන් භාසුර)
දිගුකාලීන ණය පදනමට ගල් අඟුරු සැපයීම සඳහා ලංකා ගල්අඟුරු සමාගම නව ජාත්‍යන්තර විවෘත තරගකාරී ටෙන්ඩරයක් ප්‍රකාශයට පත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
කඩිනම් ගල්අඟුරු අවශ්‍යතා සපුරාලීම සඳහා පසුගිය වසරේ ටෙන්ඩරයේ ඉතිරි තොග 19 ට මුදල් ගෙවන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාංචන අගමැති තනතුරට පත්කළ යුතුයි. ඔහු දක්ෂ, තරුණ නායකයෙක්...