(දයාසීලි ලියනගේ)
ගල් අඟුරු ගෙන්වීම සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් පමණක් ලංසු කැඳවීම සිදුකර යුතු වුවත් පසුගිය ජුනි මාසයේ ලියාපදිංචි නොවන සැපයුම්කරුවකු ඉදිරිපත් කළ ලංසුව පිළිගෙන ඇති බව විගණන වාර්තාව සඳහන් කරයි.
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ සඳහා 2022 සිට 2025 කාල පරිච්ඡේදයට අදාළ ව ගල් අඟුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇගයීම් සම්බන්ධයෙන් වූ විශේෂ විගණන වාර්තාව මේ බව සඳහන් කර ඇත.
ලියාපදිංචි නොවන සැපයුම්කරුවකු විසින් ඉදිරිපත් කරන ලද ලංසුව සුදුසුකම් නොලත් ලංසුවක් ලෙස සැලකිය හැකි ව තිබූ බව එම වාර්තාව සඳහන් කරයි.
පසුගිය අගෝස්තු දැව නිදා ලංකා ගල් අගුරු සමාගම මගින් මෙම ලියා පදිංචි නොවන ගල් අඟුරු සැපයුම්කරු සමග ගණුදෙනු පවත්වාගෙන යාමේ හැකියාව පිළිබඳව නීතිපති ගෙන් විමසා ඇති අතර නීතිපතිගේ මතය ලැබීමට පෙර මෙම ලන්සුව ප්‍රදානය කර ඇති බව විගනන වාර්තාව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යටින් ක්‍රියාත්මක කොමින් කාක්කා ගැන හැමෝම දන්නවා. ගෑස්, පෙට්‍රල්, ඩීසල්, ගල් අඟුරු කියන මේ සෑම දහන වර්ගයක් පිටිපස්සේම මේවා ගෙනල්ලා ඕනි ගනින් කිය්නනේ මෙම පුද්ලයින්ම තමයි. ලෝක පාලන දෙවියෝ සිටිනවා කියලා හිතෙන සැමගේම සාපය මෙම පුද්ගලයන්ට හා ඔහුගේ යැපෙන සියලු දෙනාට ලැබෙයි.
මුන්ට ලැජ්ජාවක් නැහැ , මෙච්චර රට බංකොලොත් වෙලා අගදයටම වැටිලා තියෙද්දිත් තවත් හොරකම් කරනවා කොමිස් ගහනව , මෙයට අනිවාර්යයෙන්ම පොහොට්ටුවේ ඉහල දෙෂ්පලුවෝ සම්බන්දයි , පොලිසිය , හමුදාව වගකියන්න ඕනේ මේවට , මිනිස්සු පාරට බැහැල එලවන්න හදපු වෙලාවේ හරි ලොකු වීරකමක් වගේ ඇවිල්ල බේරගත්ත හොරුන්ව .
කොමිස් හම්බ වෙනවා නම් ටෙන්ඩරේ කරවලා මුදලාලි කෙනෙක්ට හරි දෙයි...