
(ගයාන් සූරිය ආරච්චි)
රාජාංගනය ගිරිබාව ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් සිර වී සිටි පුද්ගලයන් 33 දෙනකු අද (29) උදෑසන ගුවන් හමුදාවට අයත් MI -17 හෙලිකොප්ටර් යානයක් මගින් බේරා ගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පැවසීය.
එම පිරිස සිරවී සිටි ස්ථානයට හෙලිකොප්ටර් යානය ගොඩ බස්වා සියළු පුද්ගලයන් නිර්පද්‍රිතව බේරා ගෙන අනුරාධපුර ගුවන් හමුදා කඳවුර වෙත යොමුකර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd