IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීමකින් අයෙක් මරුට- 4කට තුවාල

(ඉන්දිකා රාමනායක)


 කොළඹ , ග්‍රෑන්ඩ්පාස් සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු  මිය ගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

අද(26) උදෑසන 8 ට පමණ මෙම වෙඩිතැබීම  සිදුව තිබේ.

තුවාල ලැබූ සිව්දෙනා  කොළඹ  ජාතික රෝහලට ඇතුළත්   කර ඇතැයි  රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (6)

ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීමකින් අයෙක් මරුට- 4කට තුවාල

Ranga Wednesday, 26 December 2018 05:09 AM

පාතාලය යලි හිස ඔසවයි...!

:       0       249

sampath Wednesday, 26 December 2018 12:19 PM

හුරේ... අායෙත් පටන්ගත්තා... විලිලැජ්ජාවේ බැහැ. රටෙන් භාගයක් මැරුවත් අපිට ඕනේ අරයගේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න. නැද්ද මෙයා..?

:       1       250

Thushara Wednesday, 26 December 2018 12:34 PM

එජාප රජයක් බිහිවූ බොහෝ වෙලාවට පාතාලය හිස එසවීමේ ප්‍රවණතාවය වැඩි බවක් පෙනෙන්න තියෙනවා.

:       0       999

Lal Wednesday, 26 December 2018 03:51 PM

එජාප කවදත් රටට අහිතකරයි. එජාප රට පාලනය කරන තුරු මේ රටේ පාතාලය රජකරන එක නැවැත්විය නොහැකියි.

:       0       37

Sam Wednesday, 26 December 2018 07:59 PM

දැන් නිතිය හා සාමය කාගේද?

:       0       2

Upul Wednesday, 26 December 2018 10:51 PM

අපේ පොලිසිය පොල් ගානවද? වහාම මේ ගැන පොලිසිය ක්‍රියාත්මක විය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 784 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site