
(අජන්ත කුමාර අගලකඩ)
ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ලිපිගොනුවල විස්තර කලාප කාර්යාල හරහා ගෙන්වමින් තිබෙන බව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (13) රාත්‍රි පැවති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇත .
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇති නිසා, එම කටයුතු කඩිනමින් නිම කළ හැකි බව ද ඇමතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත .
ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ලිපිගොනුවලට අදාල විස්තර ලැබුණු වහාම වැටුප් විෂමතා ඉවත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කරන බව ද ඇමති ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ දැන් ද චතුරයා සත්‍ය අවබෝධ වුනේ.චන්දේ දුන්න එවුන්ටම තමයි මේ දමාගෙන කෙලෙව්වේ කියල ?තව පස්ස බිම ඇනෙන්න ඕන කරන අලුගුත්තේරු කම් වලට.වල පයයි ගොඩ පයයි තියාගෙන යන තැනකට පිනක් දහමක් කරගන්නේ නැතුව රටේ දුප්පත් මිනිස්සුන්ගේ බදු සල්ලි මංකොල්ල කන අවජාතකයෝ
අනේ හොදයි , දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකර.
අයවැයෙන් සල්ලි වෙන්කලාට පස්සේ ඒක කපා හරිනවලු.පච විතරයි.වැඩ බැරි ආණ්ඩුව ඔක්කොම අනාගෙන තියෙන්නේ
මොන ලහි ලහියක්ද කාටද හදිස්සි? අපට කිසිම හදිස්සියක් නැහැ.