
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
2024 වර්ෂයට අදාළ විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී භාරදෙනු ලැබීය
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල, අධිකාරී, ව්‍යවස්ථාපිත අරමුදල්, ව්‍යවස්ථාපිත නොවන අරමුදල්, විදෙස් ආධාර ව්‍යාපෘති, පළාත් සභා, පළාත් පාලන ආයතන, රාජ්‍ය සමාගම් ඇතුළු ආයතන ගණනාවක් විගණනය කර වාර්ෂික වාර්තාව සකස් කර ඇත.
මෙම අවස්ථාවට නියෝජ්‍ය විගණකාධිපති එස්.ටී.ඩී රත්නායක, විගණන අධිකාරි ආර්.ඩී සේනාරත්න, කථානායකවරයාගේ සම්බන්ධීකරණ ලේකම් චමීර ගාල්ලගේ යන මහත්ම මහත්මීහු ද සහභාගීවූහ
2025 නොවැම්බර් මස 17
45
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
879
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගිය වසරේ විගණන වාර්තාව කතානායකට බාරදෙයි