
(සුරංග රාජනායක)
සීමාසහිත ගම්පොළ විවිධ සේවා සමූපකාර සමිති නිලවරණය සඳහා ඉදිරිපත් වූ එකාබද්ධ පොදු විපක්ෂයේ සාමාජිකයෝ එහි බලය තහවුරු කරගනු ලැබූහ.
මේ සඳහා ඉදිරිපත් වූ ජාතික ජන බලවේගය කිසිදු සාමාජිකයකු අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා තේරීපත් නොවූ අතර පොදු විපක්ෂයේ හත් දෙනකු ඒ සඳහා තේරී පත්වී ඇත.
මෙම ජයග්‍රහණය සඳහා එම පක්ෂවල නායකයන් නිසිමග පෙන්වීමක් සිදුකළ බව මේ සඳහා එක්වූ පිරිස ප්‍රකාශ කළහ.
ජයග්‍රහණයෙන් පසු පිරිස නගරයෙ රතිඤ්ඤා දල්වමින් සතුට ප්‍රකාශ කළ අතර මේ ආකාරයට ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂය මගින් රටම ජයග්‍රහණය කරන බවද සඳහන් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු එකතු වෙලා රතිඥ්ඥත් පත්තු කරලා... ඔයාලා එකතු වෙලා එන්නකෝ ජනතාව ළගට...
හපොයි දෙයියනේ! මේ ඡන්දය ප්‍රකාශ කොට ඇත්තේ මෙරට ජනතාව නොව වෙනත් ග්‍රහලෝකයක ජනතාව යැයි සිතා මාලිමා සේදුම් බලකායේ අපි වින්දනයක් ලබමු.
නියමයි ,මූසල ජෙප්පන් පරදවමු
චන්දෙ නම් මාලිමාවෙන් පිට නැ රජෝ, ඔය මොකක්ද
සාක්ෂරතාව ඉහළ මට්ටම පවතින අපේ රටේ මිනිසුන්ගේ දේශපාන සාක්ෂර තාවය ඉතාමත් කණගාටුදායක මට්ටමක පවතින්නේ. කරුණාකර UNP, සජබ, පොහොට්ටු, NPP අපි හැමෝම බුද්ධිමත් වෙන්න ඕන.අපි එදාත් රැවටුනා, වර්තමානයේත් එසේමයි. හැකිනම් අනාගතේවත් එසේ නොවී ඉන්න අදිටන්කරගන්න ඕන. එසේ නොවනතාක් දේශපාලකයෝ නම් පාඩම් ඉගෙන ගන්නේ නැහැ. අපට ඕන රටට ජාතියට ආගමට ආදරය කරන පාලකයෙක්, පාලක පිරිසක්. එවන් පිරිසක් එදා අතීතයේ සිටියා අපේ රජ දරුවෝ එසේවූ නිසා තමා බටහිර ජාතීන් කැළයේ සිටියදී ශිෂ්ඨ සම්පන්න සහ දියුණු ජාතියක් ලෙස වැජඹුණේ. ගෞරවණීය සෝම ස්වාමීන් වහන්සේ ලොකු උත්සාහයක් ගත්තා මේටික තේරුම් කරදී රට ජාතිය සම්බුද්ධ ශාසනය ආරක්ෂාකරගෙන අතීතයේ පැවති ශ්‍රී විභූතිය ඇතිකරගැණීමට අවශ්‍ය පසුබිම සකසන්න. උන්වහන්සේ ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ ගමේ මිනිස්සු ටික හදාගන්න පෙරමුණගන්න, පෙරට වඩින්න කියා. උන්වහන්සේ පෙන්වා දුන්නේ ගමේ මිනිස්සු ටික ආගමට දහමට ලැදි ශිල්වත්, ගුණවත්, නැණවත් පිරිසක් වනවිට තේරීපත්වන ජනතා නියෝජිතයාත් ඒ අතර , සහ සතර බ්‍රහ්ම විහරණ ඇති කෙනෙක් ඔහුගෙන් වෙනත් ජාතියකට ආගමකට හානියක් නැහැ. එදා උන්වහන්සේ කී දෙය මගේ වචනයෙන්.
කලබල වෙන්න එපා. ගිය මැතිවරණේ ගම්පොල නගර සභාව දින්නෙත් සජබය, ඒ දිනලත් අර රටම දිනලා රතිංඤිඤ කරලක්වත් පත්තු නොකළ මිනිස්සු වගේ නෙමෙයි, මේ අයගේ පුරුද්ද නැති කරගන්න බැ... ඒ තමයි ඒ අයගේ සංස්කෘතිය, බලන්න මැතිවරනයක් තිබ්බොත් ඔය අයගේ තත්වය, දැන් මරාගත්තා මාස කීපයකට පෙර දැන් දන්නවා යන එන මන් නැහැ කියලා, පොදු විපක්ෂයක් කියලා අටමගලක් අටවාගෙන ඡන්දෙ ඉල්ලනවා කියනවා, ඒත් එතැන නායකයා තෝරන්න ගිය දවසට ඕකත් චක බලාස් වෙනවා...
පැරණි ක්‍රමයට මැතිවරණ ආසනයකට එක් සමුපාකාර සමිතියක් තියෙනවානම් එම කොටසේ ඡන්දදායකයින් කොපමන ප්‍රමාණයක් ඔය සමුපකාරෙ ඡන්දෙට ඡන්දය පාවිච්චි කරනවාද? ඒ නිසා ඔය ඡන්දෙකින් ජනතා මතය කියන්නේ කොහොමද?