







(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
නිරෝධායන ඇඳිරි නීති ක්‍රියාත්මක වන ගම්පහ නගරයේ අද(09) උදෑසන සිට ඖෂධ ශාලා, සතොස, සුපිරි වෙළෙඳසල්, සමුපකාර අලෙවිසැල් සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහරින වෙළෙඳසල් මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා විවෘතව තැබූ අයුරු දැකගත හැකි විය.
ඒ සියලු වෙළඳසැල් ඉදිරියේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ජනතාව පෝලිම් ගැසී තම වාරය එනතුරු සිටියහ.
ගම්පහ දුම්රිය ස්ථානය ඇතුළු බොහෝ මං මාවත් පාළු ස්වරූපයක් ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd