
(යොහාන් භාසුර)
ගම්පහ ඝෝතමි සහ සිද්ධාර්ථ විදුහල්වල පිහිටි සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්‍ෂණ මධ්‍යස්ථානවල ගුරුවරු උත්තරපත්‍ර පරීක්‍ෂවෙන් ඉවත්ව මේ වන විට ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිතරව සිටිති.
උත්තර පත්‍ර පරීක්‍ෂාව සඳහා ගෙවීම් සම්බන්ධයෙන් ගැටලුවක් හේතුවෙන් මෙසේ උත්තර පත්‍ර පරීක්‍ෂාවෙන් ඉවත් වූ බව ගුරුවරු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ ! රපියල් සත මත යැපෙන දරුවන්ගේ අනාගතය
පරිගණක ආශ්‍රිතව උත්තර පත්‍ර පරීක්ෂා කළ හැකි පරිදි ප්‍රශ්න පත්‍රය සකස්කළ යුතුය ඛවට යෝජනා කරමි.