
(නිමල කොඩිතුවක්කු)
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මඟින් ගැබිනි මවුවරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට ලබාදෙන කැල්සියම් සහ විටමින් වර්ගවල උග්‍ර හිඟයක් පවතින බවට මව්වරුන් චෝදනා කරති.
තමන්ට මාස කිහිපයක් තිස්සේ කැල්සියම් පෙති සහ වර්ග නොලැබුණු බව ඔවුහු පවසති.
මේ හේතුවෙන් විටමින් කැල්සියම් මෙන්න ඖෂධ වර්ග තමන්ට පිටතින් මිලදී ගැනීමට සිදුවන බවත් මව්වරුන් සඳහන් කරති.
මෙයට අමතරව ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා දැරියන්ට ලබාදෙන එච්.පී.වී එන්නත වසරක් තිස්සේ නොමැති බවත් ඔවුහු සඳහන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තත්වය මෙහම තියද්දී, පින් ජනාධිපති අදටත් කියන්නේ වසරේදී අපි පෝසත් රටක්ලු. තවද බියගමට අංග සම්පූර්ණ මහ රෝහලකලු, තවත් විශ්ව විද්‍යාල ගණනාවක් රට පුර පටන් ගන්නවලු.
රටේ මිනිස්සුන්ව මරලා දාලා මුළු රටම චීනයට නැතිනම් ඉන්දියාවට විකුණන්න. ඊට පස්සේ සල්ලිත් අරන් යන්න ඇමෙරිකාවට...!
කමක් නැහැ... පොහොට්ටුවේ ආණ්ඩුවනේ තාම ඉන්නේ...!
ආ ඒකට කමක් නෑ ආබොං ඔන්න මවුන්ට් එලිසබෙත් එකේ එහෙම බෙහෙත් අඩු නම් හොයා බලන්ටෝන
කාලකණ්ණි පාලකයෙක් එයාගේ පිනට කඩන් වැටිලා රටට කරන විනාශයක්...