(යොහාන් භාසුර)
‘කොවිඞ් 19’ ආසාදිත ගැබිනි මවුවරු 200 ක් පමණ රෝහල්වල මේ වන විට ප‍්‍රතිකාර ලභන බව ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛදවරුන්ගේ විද්‍යායතනය පවසයි.
ගැබිනි මවුවරුන්ට ‘කොවිඞ් 19’ මර්දන එන්නත ලබාදීම සුදුසු යැයි ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛදවරු පෙන්වාදී ඇති අතර ගැබිනි මවුවරුන්ට එන්නත ලබාදීම සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට දැනුම් දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd