IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ගින්නකින් කඩකාමර හතරක් විනාශයි

 (එම්.සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ පරණ පාරේ වෙළඳ සංකීර්ණයක අද(9)ඇතිවූ හදිසි ගින්නකින් කඩකාමර හතරක් මුලුමනින්ම විනාශවී ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

අම්බලන්ගොඩ නගර සභාවට අයත් වෙළඳ සංකීර්ණයක  විදුලි උපාංග අලෙවිහලක ඇතුලු කඩ කාමර හතරක් මෙම ගින්නෙන් දැවී ගියේය.

අම්බලන්ගොඩ නගර සභාව සහ ගාල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කළේය.



අදහස් (1)

ගින්නකින් කඩකාමර හතරක් විනාශයි

වසන්තා Sunday, 09 November 2025 12:58 PM

මේවා ගිණි අරන් මදියි. මොකද මේ මහජන දේපොල කොල්ල කාපුවා. හිටපු නාගරික මන්ත්‍රීවරු තමයි වේ ගොඩනැගිල්ල මිලදී ගත්තේ. ඒ අයගේ මාසික වැටුප එකතු කරලා. අන්තිමට පහුගිය කාලේ පොහොට්ටුවේ එවුන් ටික මේක වෙන්දේසි කරලා එකා කඩ කෑලි තුන හතර වෙදා ගත්තා. අරගෙන වැඩි ගානට පිට අයට අලෙවි කලා. නියමම ගේම් තමයි මේවා. ඔහොම වෙලා මදිද? ඔය කඩ යායම ගිණි ගන්න ඕනෑ. දෙවියෝ නියමෙටම දඩුවම් කරලා තියෙනවා. තව මුන්ට වුනේ නැහැ. බලං ඉදහල්ලකෝ වෙන දේවල් ඉස්සරහට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 421 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2191 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1658 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site