(යොහාන් භාසුර)
සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය වූ ඊයේ (14) දිනයේ රතිඤ්ඤා ඇතුළු ගිණිකෙළි වලින් සිදුවූ හදිසි අනතුරුවල කැපී පෙනෙන අඩුවීමක් ඇති බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඒ අනූව කොලඹ ජාතික රෝහලේ වාර්ථා වලට අනූව ඊයේ රාත්‍රිය වනවිට වාර්ථා වී ඇති සම්පූර්ණ හදිසි අන්තුරු සංඛ්‍යාව 118ක් වන අතර, ඉන් 90 දෙනෙකු පිරිමින් ද, 28 ක් කාන්තාවන් ද වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු රතිඤ්ඤා ගත්තෙ නෑ වැඩිය.. ගිනි ගනන්... සල්ලි නෑ ... ඒකයි හේතුව
ගිණිකෙලි ගන්න සල්ලි තියෙන්න එපැයි හත්වලාමේ...සල්ලි ඤෑ.
මිනිස්සුන්ට ගිනිකෙළි තියා පාන් කියා ගන්නවත් බැරිව ඉන්නේ.
අනේ මන්දා. තවත් ප්‍රවෘත්තියක් දැක්කා ගිනිකෙළි වෙළඳාම සියට 20-30 ක ප්‍රමාණයකින් අඩුවෙලා කියලා.
තවමත් අපේ රටේ මිනිස්සුන්ට පුච්චා දමන්න සල්ලි තියනවා..... කොච්චර කෙළ වුනත්, කන්න නැතුව රටේ මන්දපෝෂණය වැඩි වුනත්, ලෝකෙට ණයවෙලා බඩට හිගාකන සිංහල දේශේ සංදර්ශන තවම තියේ....... මිනිසුන් හැදෙන්නෙ නැතුව රටක් දියුණු වෙන්නෙ කොහිද.....
5 පංතියේ ශිෂ්‍යත්ව කරන ළමයෙක් වුණත් කියයි මේකේ වටිනකමක් නෑ කියලා... මොකද මිනිස්සු සාතීශය බහුතරයම දන්නවනේ තමන් ළඟ අතමිට සරු නැහැ කියලා...
අනතුරක් කොරගන්න ගිනිකෙළි ගිනිගණන් නොවැ පුතේ
ගිණිකෙලි අලෙවිය සහ ගිණිකෙලිවලත් මගෙ ජීවිතේට දැකලා නැති අඩුවක්...