
(පද්මසිරි ගාර්දියවසම්)
බෙහෙත් කොටන තුවක්කුවක් රැගෙන සතුන් දඩයමේ ගිය පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණෙමින් සිටියදී රදනිආර කේ.ඩී.සිල්වා මාවත අසලදී ගිනිඅවිය ක්‍රියාත්මක වීමෙන් අද(15) අලුයම එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වලස්මුල්ල පොලිසිය පැවසීය .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කළ කිරම ,රදනිආර ,තලගහවත්ත ලිපිනයේ පදිංචි පේදුරු ආරච්චිගේ දිනුර මංජුශ්‍රී නමැති 33 හැවිරිදි තිදරු පියෙකි .
බෙහෙත් කොටන තුවක්කුවක් ක්‍රියාත්මක වනවිට එය ජීවිතක්ෂයට පත් පුද්ගලයාගේ ඉනේ සගවා ගෙන පැමිණ ඇතැයි පොලිසිය පැවසීය . වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු වලස්මුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.
සිද්ධිය වනවිට ජීවිතක්ෂයට පත් පුද්ගලයා සමඟ ගමන් කළ අනෙක් පුද්ගලයා කිරම රදනිආර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .
2025 ඔක්තෝබර් මස 08
1903
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1521
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
533
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගිනි අවිය පත්තු වී දඩයක්කරු මරුට
Perera Monday, 15 September 2025 08:49 AM
දිට්ඨ ධර්ම වේදනීය කර්ම
ලුම්බිණි Monday, 15 September 2025 10:08 AM
කල කම් පල දේ