(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයකුගේ මළ සිරුරක් කඩුවෙල ගොඩැල්ලවත්ත ප්‍රදේශයෙන් සොයා ගත් බව නවගමුව පොලිසිය කියයි.
එම පුද්ගලයාගේ පපු පෙදෙසට වෙඩි තබා ඇති බවත් ඔහුව වෙනත් ස්ථානයක ඝාතනය කර මෙම ස්ථානයට ගෙනවිත් දමා ගොස් ඇතැයි පොලිසිය සැකකරයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කැළණිය ගෝනවල පදිංචි චමිල ප්‍රසාද් කරුණාරත්න නැමැත්තා ලෙස හඳුනාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd