
(යොහාන් භාසුර)
මෑතකදී වාර්තා වූ ඉහළතම විදුලි ඉල්ලුම ලෙස ගිගාවොට් 49.53 ක ඉල්ලුමක් ඊයේ (19) වාර්තා වූ බවත් අද (20) දිනයේ ගිගාවොට් 50 කට අධික ඉල්ලුමක් ඇස්තමේන්තු කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
හම්බන්තොට මෑතකදී ස්ථාපිත කළ ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන ජනක යන්ත්‍ර ඇතුළු සියලුම ලංකා විදුලිබල මණ්ඩලය සතු තාප බලාගාර විදුලි උත්පාදනය සඳහා යොදාගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ කරන්නේ තාක්ෂණික නිලදාරීන්. ඒක මාධ්‍යවල දාලා ලකුණු දා ගන්නේ දේශපාලකයින්. අනුන්ගේ කර මතින් තමන්ගේ පැවැත්ම හදා ගන්නා එකම කණ්ඩායම .
දේශපාලන මස්තබාල්දුවන්ගේ පුහු අදහස් උන්ගේ පොටෝ සමග ප්‍රචාරය කිරීමට මගේ විරෝධය ... මස්තබාල්දුවාගේ පොටෝ එකක් දැමීම අවශ්‍යම නැත.
බලශක්ති ප්‍රශ්න එක්ක දේශපාලනය කරන්න එපා.!! ලංකාවේ මිනිස්සුන්ට දේශපාලනයට එන්නේ නැතිව ප්‍රශ්නයක් දිහා බලන්න බැහැ.
මනුව හරියට කියවනවාට මනු කියවන්නාගේ ගෙදර උන්දාටත් මණ්ඩලේ ගොයියෝ බෝනස් දේවි.