
(ඩයනා උදයංගනී)
අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ මෑණියන් වූ චාලට් වීරතුංගආරච්චි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මියයන විට 94 හැවිරිදි වියෙහි පසුවූ ඇය දූ දරුවන් පස් දෙනෙකුගේ මවකි.
කලක් රෝගාතුරව සිටි ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
දේහය කඩුවෙල, කොතලාවල පාර, අංක 283 ලිපිනයේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අනිද්දා (3) පස්වරුවේ සිදුකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමියගේ අපවත් වුණ පුතාවයි ඔබතුමියවයි පාවිච්චි කරලා දේශපාලනයට ආපු දේශපාලන පක්ෂ එකෙක්වත් ලෙඩවෙලා ඉන්න කාලේ පැත්ත පලාතේ ආවෙ නෑ කියලා අපි දන්නවා. ඔබතුමියට දෙල්කඳදි ඔටුනු පලන්දලා රඟපාපු අය අදත් සිවුරු ඇඳගෙන සුදු ඇඳගෙන පාර්ලිමේන්තුවේ ඉන්නවා.ඔබතුමියට අමාමහා නිවන්සුවය ලැබේවා!!!!!
නිවන් සුව පතමි!
එතුමියට නිවන්සුව ලැබේවා.
නිවන් සුව ලැබේවා!