
(හේමලතා ඩී හේවගේ)
දිවයිනපුරා ඇදහැලුණ අධික වර්ෂාවත් සමඟ ඇතිවු ගං වතුර තත්වය හේතුවෙන් පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාමසේවා වසම් හතරක පවුල් 52 ක පුද්ගලයන් 181 අවතැන් වී ඇති බව පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බණ්ඩාර මහතා පැවසීය.
හුන්දිරාපොල පවුල් 05 ක්, කන්දෙපොල 14 ක්, මැදිරිවි, 32 ත් සහ පහළ ගලයාය පවුල් 01 ක් වශයෙන් මෙසේ වැසි ජලයෙන් නිවාස යටවීම නිසා අවතැන් වී ඇති අතර පහල ගලයාය වසමේ එක් නිවාසයකට හානි සිදුව ඇති බව බවද ඒ මහතා පැවසීය.
අවතැන්වූ පිරිස ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවත් ග්‍රාමනිළධාරීවරුන් මාර්ගයෙන් ඔවුන් වෙත පිසූ ආහාර ලබාදීමට කටයුතු යොදා ඇති බවද සඳහන්වේ. මෙම තත්වය තව දුරටත් වැඩිවුවහොත් ඒ සඳහා කඩිනම් ගතයුතු ක්‍රියා මාර්ග ගැනීම සඳහා අවශ්‍ය සියඵ අංශ දැනුවත් කර ඇති බවද ඒ මහතා වැඩි දරටත් පැවසීය.

2025 නොවැම්බර් මස 04
723
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගං වතුරෙන් පන්නල පවුල් 52 ක් අවතැන්