IMG-LOGO

ඛනිජ තෙල් සංස්ථාවට වෝහාරික විගණනයක්

(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩි කරගැනීමට සහ මහජනතාවට අවශ්‍ය සේවාවන් ලබාගැනීම පහසු වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සියලුම අංශ වෝහාරික විගණණනයක් කිරීමට පියවර ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා එම සංස්ථාවට උපදෙස්දී තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ අක්‍රමිකතා සිදුවන බවට මීට පෙර චෝදනා එල්ල වූ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මීට පෙර එම සංස්ථාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිල්ලක් කළේය.

 



අදහස් (3)

ඛනිජ තෙල් සංස්ථාවට වෝහාරික විගණනයක්

යෝගා Tuesday, 18 October 2022 10:41 AM

දැන් යුනියන් උඩ පනියි.

:       0       5

seneTuesday, 18 October 2022 11:28 AM

ලංකාවේ වෝහාරික විගණනයක් කිරීමට දැනුම ඇති ඈයො නැහැ, යෝගා බොරුවල තරම දැන්වත් තේරුම් ගන්න.

:       0       1

de silva Tuesday, 18 October 2022 01:08 PM

කරුණාකරලා දැන්වත් මේවා පුද්ගලික අංශයට පවරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 116 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site