(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඩීසල් තොග නොමැති බවත් ලබන අඟහරුවාදා වන විට ඩීසල් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඩීසල් රැගත් නෞකාවක් අද (15) කොළඹට ළගාවීමට නියමිත බව කී එම නිලධාරියා එම නෞකාවේ ඩීසල් ගොඩබෑමෙන් පසුව බෙදාහැරීම ආරම්භ කරන බව ද සඳහන් කළේය.
පෙට්‍රල් තොග සංස්ථාව සතුව ඇති බව කී එම නිලධාරියා අද දිනයේ ඉන්ධන බෙදාහැරීම නොවන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd