
(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මහතා එම තනතුරෙන් ඉවත් කරන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.
මෙම දැනුම්දීම මීට දින කිහිපයකට පෙර කර ඇති බවත් උවයිස් මහතා මේ දක්වා ඉවත් කර නොමැත.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ මෙම තීරණය පිළිබඳව කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද සාකච්ඡා කර ඇති අතර ඒ පිළිබඳව ජනාධිපතිවරයා කණස්සල්ලට පත්ව සිටින බව ද දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමාගේ නොහැකියාව වහන්න සභාපති පමණක් ඉවත් කරන එක සාධාරණද? ලැජ්ජාවක් තියනවා නම් ඇමති මුලින්ම ඉල්ලා අස්වියයුතුයි. කොහොම හරි ඊළඟ කැබිනට් සංශෝදනයෙදී මේ ගම්මන්පිල හලනවා වගේ.
තමන්ගේ හැකියාවන් අනුන් පිට පැටවීමේ බොළඳ උත්සාහයක්. ජනතාව ඔබේ රජයටම යන්න කියන දවස වැඩි ඈතක නොවේ..
කව්රු පත් කලත් ඔච්චරයි .මේ ආණ්ඩුවට මුකුත් කරගන්න බැහැ.රටට අබ සරණයි
බොහෝ රාජ්‍ය ආයතනයන්හි ප්‍රධානීන් ඉවත් කොට අදාල ක්ෂේත්රය සම්බන්ධයෙන් දැනුමැති තැනැත්තන් පත් කිරීමක් විය යුතු අතර එය එසේ නොවුනහොත් රටේ අභාග්‍යය සම්පන්න තත්ත්වයක් විය හැකිය.
කි‍්‍රයාදාමය, වෙනස් නොකර ආණ්ඩු මාරු කිරීමෙන් හෝ මුණු මාරු කිරීමෙන්, රටේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බව තේරුම් ගැනීම වැදගත්ය.
වෙන අයව නෙමෙයි.මෙන්න මේ කාලකන්නියෝ ටික අයින් කරන්න ඕනේ
තෙල් මිල වැඩි උන නිසා මෙදා පාර සාගර කාරියවසම් ඔයාට යන්න කිව්වේ නැතිද.?