
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹු ක්වැල්ල අද අත්අඩංගුවට ගෙන ඇත්තේ කුණ්ඩසාලේ පුරාවිද්‍යා වැඩ බිමෙන් සඳකඩපහණක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යැයි කම්කරැ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.
කෙහෙළිය රඹුක්වැල්ල දැන් හරියට නඩු භාණ්ඩයක් වගේ යැයිද ඔහු සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ආනයන හා අපනයන පාලන යටතේ රෙගුලාසි පිළිබඳ විවාදයේදීය.
මහින්ද ජයසිංහ මහතා මෙසේද කීය
‘මගේ අම්මේ මේ මහත්වරු බුද්ධාලම්භන ප්‍රීතියෙන් කතා කරන්නේ. සඳකඩපහණත් උස්සලා. රූපවාහිනියට නියමිත කාඩරයට පිටින් සේවකයන් බඳවාගෙන. අදත් නඩු. නාමල් කවුද කියන්න අපි දන්නවා. තාජුදින් මරපු විදිහ අපි දන්නවා. පස්සේ දොරෙන් ගිහිල්ල ත්රිකුණාමලියේ හැංගිච්ච විදියත් මතකයි. ඒ කාලේ රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයා වුණේ රනිල්. ඒකනේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව වුණේ.
මේ පනත ගැනත් කියන්න ඕන. බලහත්කාර ශ්‍රමය පාවිච්චි කර ආනයනය කරන භාණ්ඩ මෙම පනත යටතේ තහනම් කෙරෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd