
(රෝෂන් තුෂාර)
රූපවාහිනි සංස්ථාවට අනවශ්‍ය වේලාවක සේවකයන් හය දෙනකු බඳවා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ප්‍රකාශකය් ලබා ගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇත. මෙම සේවකයන් බඳවා ගැනීම නිසා රූපවාහිනි සංස්ථාවට රුපියල් ලක්ෂ 143ක් පාඩුවක් සිදුව ඇතැයි ද වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාල බෙහෙත්වලින් ඉපදුණ කර්ම දැන් පසුපස හඹා එයි.