(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයකු ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය සඳහන් කරයි.
මිය ගොස් ඇත්තේ කළුතරදකුණ මරික්කාර් වීදිය මොහොමඩ් සාපික් නැමැත්තෙකි.
මියගිය පුද්ගලයා කළුතර දකුණ වෙට්ටුම කඩේ ප්‍රදේශයේ හරහා යමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි නාදුනන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසියේ සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වෙඩි වැදුණු පුද්ගලයා කළුතර නා ගොඩ මහ රෝහල වෙත ඇතුළත් කරන විටත් මියගොස් තිබූ බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd