(ඉන්දිකා රාමනායක)
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ අද සිදුකළ මෙහෙයුමකින් මත්කුඩු පැකට් 28ක්, ජංගම දුරකතන 5ක්, සිම් පත් 14 ක්, . බැටර් චාජ්ර් 3 ක්, කතුරු යකඩ පටි ඇතුළු තහනම් භාණ්ඩ රැසක් සොයාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පුනරුත්ථාපන හා පාලක කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසිය.
රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරිවරයාගේ උපදෙස් මත රාජකාරියේ නිරත විශේෂ කාර්ය බළකා සහ රිමාන්ඩ් සහ වැලිකඩ බන්ධනාගාරවල නිලධාරීහු මෙම මෙහෙයුම සදහා සහභාගි වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින් පඩි දීගෙන ජේලර්වරු මොකට තියන් ඉන්නවද මේවායේ?
ආහ්... එහෙමද? කොහොමද එහෙම වෙන්නේ? චන්දන මහත්තයා දැක්කේ නැද්ද?
සෑම සොයා ගැනීමකින්ම තව තවත් සනාථ වන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දුෂිත, තක්කඩි නිලධාරීන්ගෙන් අංගසම්පූර්ණ බව නොවේද? එලෙසම අවංක නිලධාරින් අතේ ඇඟිලිවලට ගන්න කිරීමට හැකි ප්‍රමාණයක් විය යුතුයි...
ඇතුලේ ඉන්න සමහර නිලධාරින්ගේ ආනුභාවයෙන් සිද්ද වෙන දේවල් මිසක් වෙන මොනවාද? මොකෝ බහිරවයා ගෙනැල්ලා දානවා කියලද?