ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරීම සඳහා මේ දිනවල නත්තල් ගස් සහ අනෙකුත් සැරසිලි වලින් කොළඹ අවට අලංකාර කර තිබෙන අයුරු.
ඡායාරූප - ශාන්ත රත්නායක

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරීම සඳහා මේ දිනවල නත්තල් ගස් සහ අනෙකුත් සැරසිලි වලින් කොළඹ අවට අලංකාර කර තිබෙන අයුරු.
ඡායාරූප - ශාන්ත රත්නායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේසු බිලිඳා කිසිදාක නොදුටු විසිතුරු අපේ නගරවලත්. මරිය තුමියගේ සිහිනය කෙසේවෙතත් රෝසිගේ සිහිනය නම් සැබෑ වුනා. දිළින්දන් වූ අපි හැමදාමත් ජේසු සමිඳු සමගයි! අඳුර විනිවිද එළිය දකින්න අපට කියා දුන් බුදුන් වහන්සේ හමුවන්න අපි ජේසු සමගින් යනවා.
බලමු රෝසිගේ ඊලග කොළඹ වෙසක්.කොහොමද කියල...?
පසු ගිය නත්තලට ලෝකයේ විශාලතම නත්තල් ගහ හැදුවා වාගේ මේ නත්තලට ලෝකයේ විශාලතම ගව ලෙන දියවන්නාවේ ප්‍රදර්ශනය කෙරෙනවා .