IMG-LOGO

කළුතර ’’වඳුරෙක්’’ රටේම ලයිට් කපයි

(අංජුල මහික වීරරත්න සහ සුමිත් පොතුපිටිය)

රට පුරා විදුලිය බිඳ වැටීමට හේතුව පානදුර විදුලි උප පොලේ ට්‍රාන්ස්පෝමරයක වඳුරෙක් ගැටීම බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය.

එම ගැටීමෙන් සිදුවූ බිඳ වැටීම ලංකාවටම පැතිරී තිබෙන බවද අමාත්‍යවරයා කීය.

මෙම විදුලි බිඳ වැටීම ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 

 



අදහස් (26)

කළුතර ’’වඳුරෙක්’’ රටේම ලයිට් කපයි

Thushara Sunday, 09 February 2025 02:15 PM

වඳුරව චීනෙට යවන්න...

:       0       26

පුන්චිබන්ඩ තෙන්නකෝන් Sunday, 09 February 2025 02:19 PM

කව්ද යකෝ ඒ කළුතර වඳුරා. එක වඳුරෙක්නම් බේරිලා ආවා. මේ ආසමජ්ජාති වැඩේ කොලේ ඌද?

:       1       39

තුෂාර Sunday, 09 February 2025 02:50 PM

JVP වඳුරෙක්ද?

:       40       41

ගමේ එකාලා Sunday, 09 February 2025 02:51 PM

රත්තරන්ගේ හරි දතා ගේ හරි කෙනෙක්ද කියන්න බැහැ...!

:       19       34

සුදත් ජයරත්න Sunday, 09 February 2025 08:03 PM

දතා නොකවුට් වෙලා ඉන්නේ දැන්. එයාට ඉවරයි.

:       4       7

ජිල්බු Sunday, 09 February 2025 02:54 PM

ඔය කියන්නෙ ඡන්දේ දිනපු පැත්තෙන් පැත්තට පනින වඳුරා ගැනද?

:       4       25

amila Sunday, 09 February 2025 03:04 PM

වඳුරත් ඉඳලා ඉඳලා ඕටී ලැබෙන දවසකම ඒක කැඩුවා...

:       2       30

කුකුල් චමින්ද Sunday, 09 February 2025 03:07 PM

වඳුරෙක් ට්‍රාන්ස්පෝමරේ ගැටිලා, ඒ අල්ලපනල්ලේ බත්කන ගවයෝ ටික ආණ්ඩුවේ ගැටිලා...!

:       7       26

පොඩිඑකා Sunday, 09 February 2025 03:09 PM

රත්තරං වඳුරෙක්ද, නැත්තං දත් වඳුරෙක්ද?

:       7       16

රෙක්ස් Sunday, 09 February 2025 03:19 PM

රත්තරං මාලයක් කියලා හිතලා ලයිට් කම්බියක් කපන්න ගියාද මේ වඳුරා?

:       10       18

ප්‍රියන්ත Sunday, 09 February 2025 03:20 PM

ඔය කතාවේ කිඹුලෙක් නැද්ද?

:       5       15

Asela Sunday, 09 February 2025 03:30 PM

ආර්ථික පුනර්ජීවනය සඳහා පැහැදිලි සැලැස්මක් නොමැතිව සහ රජයේ කූඩැල්ලන්ගේ බලඇණියක් නඩත්තු කිරීමේ සැලැස්මක් නොමැතිව NPP වඳුරන්ගේ හමුදාවක් දැන් මුළු රටම වසර 10 ක් ආපස්සට ගෙන යන බව පෙනේ...

:       28       45

Sriyal Sunday, 09 February 2025 03:35 PM

වඳුරෙක්ගෙන්වත් ආරක්ෂා කරගන්න බැරි ආරක්ෂක අංශ ද විදුලිබල මණ්ඩලයට ඉන්නේ... ඊට ලොකු දෙයක් වුණත් ඔහොම තමයි. පැය 24 ම ආරක්ෂාව තියෙන බව ඇත්තද?

:       4       30

pj Sunday, 09 February 2025 03:43 PM

රටේ ක්‍රියාවලියන් බිඳවැටීමට හේතුව වඳුරු නඩයකට රට බාර දීමම තමයි.

:       21       42

ජගත් ලියනගෙ Sunday, 09 February 2025 03:46 PM

සුවර් එකටම ඌ රත්තරන්ගේ නෑදෑයෙක්. වඳුරා, උපපොලේ වයර් කපන්න යන්න ඇති. එතකොට කරන්ට් වැදිලා.

:       7       13

Aruna Sunday, 09 February 2025 03:51 PM

වඳුරාට මොකද? මොනවද එයාට වෙලා තියෙන්නේ...!

:       0       13

ජගත් ලියනගේSunday, 09 February 2025 04:32 PM

වඳුරා දැන් ස්විච් එක දාපු වොට් 100 බල්බ් එකක් වගේලු. එයා යනකොට පළාතම එළියයිලු...

:       1       7

මැක්ස් Sunday, 09 February 2025 04:15 PM

රට වඳුරට - අපි අඳුරට....

:       11       26

පොඩිඑකාSunday, 09 February 2025 05:44 PM

හලෝ මැක්කා, ඔහේගෙ චිම්පංසියෝටික ගෑස් පුපුරලා රට ඒකාලෝක කරපු හැටි අපිට හොඳට මතකයි...

:       7       12

janabala asmagiMonday, 10 February 2025 08:57 AM

හොර පොහොට්ටු බත් බැලයෙක් ද කොහොද?

:       1       1

silindarMonday, 10 February 2025 08:59 AM

හොරු නැතිව වදුරෝ කුලප්පු වෙලා

:       1       2

අමා Sunday, 09 February 2025 05:20 PM

පරණ ඒවා මතක් වෙලා ගිනි තියන්නවත් ගියාද?

:       3       20

Kule Sunday, 09 February 2025 06:28 PM

විදුලිය බිඳ වැටීමට හේතුව ඇත්තටම වඳුරා පානදුර විදුලි උපපළට ඇතුළු වීමද? නොරෙච්චෝලේ විදුලි උත්පාදන යන්ත්‍ර තුනම අක්‍රීය වීමද? ඇත්ත මොකක්ද?

:       2       21

janahitha Monday, 10 February 2025 08:56 AM

සජබ, සිලින්ඩර, පොහොට්ටු

:       3       1

Asanga Monday, 10 February 2025 10:01 AM

අර උගන්ඩාවේ වානරීද දන්නේ නැත . එයත් කලුතරනේ

:       0       3

Roshan Monday, 10 February 2025 11:47 AM

මුන් කෙබර ඇද බානවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 79 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 634 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site