
(යොහාන් භාසුර)
කහවත්ත ප්‍රදේශයෙන් හමුවූ නිල් ආරනූල් කොරන්ඩම් ස්පිටික වර්ගයේ ස්වාභාවික මැණික් පොකුර ලොව විශාලතම මැණික් පොකුර ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.
කිලෝග්‍රෑම් 510 කින් යුත් මෙම මැණික් පොකුර ස්විස්ටර්ලන්තයේ ‘ගබ්ලින් ජෙම් ලැබ්’ නැමැති විද්‍යාගාරයේ කළ පරීක්‍ෂණවලින් එහි අවම වටිනාකම රුපියල් මිලියන 2000 ක් (කෝටි 200 ක්) පමණ බවට තක්සේරු කර ඇති බවත් ස්වර්ණාභරණ අධිකාරිය කියයි.
ගිනස් වාර්තාට අදාල සහතික පත්‍රය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් රජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට භාරදුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ මැණික කොහේද තියෙන්නේ? චීනෙද?